unge unity eke place ekada hoda nathnam mount lavinia ekada? dekama eka wageda?knowledge merchandising (pvt) (ltd)- Mount මේක ගැන තමයි මම නම් දන්නේ , හැබැයි ඉතින් හුන්ඩුවක් වගේ , reading එකේ දි ඔක්කොම උන් හච පච ගානවා concentrate කරන්න අමාරුයි .ඒකට practice වෙලා යන්න
March wala karalagadi PTE karapu aya innawanam experience eka share karapanko. target score achieve karaganna puluwan unada?

අනේ බං ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ උඹ ඔතන score කළා කියල තව එකෙක්ට score කරන්න බැරි උනාම ඌට English බැරි එකම විතරක් නෙවේ. එතන ප්‍රශ්නෙ pte වලට english ok උනත් concentrate කරගන්න බැරි එකා ටිකක් කෙල වෙනව. ඉංග්‍රීසි විතරක් හදන් ගිහින් මදි පොඩ්ඩක් සද්ද බද්ද තියෙන තැනක listening, speaking පුළුවන් නම් අර සද්ද neglect කරල කරන්න අන්න ඒක වැදගත්. හැබැයි කවදාවත් ඔහොම තැන් එහෙම වෙන්න හොඳ නෑ. මොකද ඔතන මනින්නේ english skill එක මිසක් පාර්ලිමේන්තුවේ කථා කරන හැටි නෙවේනෙ. ලංකාවේ වෙලා තියෙන්නේ center එකේ මොන වැරැද්ද තිබ්බත් ඒක එහෙම තමයි මේ ලංකාව නේ ඔවට හුරු වෙන්න ඕනි නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ වැල් බයිලා. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ.I did it in June at Mt.Lavinia center.
මෙහෙ එක්සෑම් සෙන්ටර්ස් අවුල් කියන එක නිකන් අර නටන්න බැරි උනාම පොලව ඇදයි වගෙ එකක් තමයි. වෙන එක්සෑම් සෙන්ටර්ස් වගේ පහසුකම් නැතිව ඇති. හැබැයි හරියට කරනව නම් එතන අවුලක් නෑ.
Yes, the center is small. You get some noise from your peer test-takers as well as from outside as it is literally on Galle road
However, my thought is always keep in mind that you are going there to do a test. So don't let anything else disrupt your concentration. Keep your 100% focus. Don't think of anything like whether those noises will affect your speaking, whether the mic will pick all those background noises, blah blah. You just practice well, go there, and do the exam without giving a shit about background noises.
This is my score for PTE. Did this in June.
Speaking - 90
Listening - 90
Reading - 82
Writing - 80
Overall - 88
Unity එකේ උන්නම් කිව්වා අනිත් අයට disturb වෙන විදියට කෑ ගහන්න එපා කියලා. එහෙම වුනොත් කෑ ගහන එකා ලගට උන් ඇවිල්ලා කියනවා කියලා. එතකොට කෑ ගහන එකාට තමයි disturb වෙන්නේඅනේ බං ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ උඹ ඔතන score කළා කියල තව එකෙක්ට score කරන්න බැරි උනාම ඌට English බැරි එකම විතරක් නෙවේ. එතන ප්‍රශ්නෙ pte වලට english ok උනත් concentrate කරගන්න බැරි එකා ටිකක් කෙල වෙනව. ඉංග්‍රීසි විතරක් හදන් ගිහින් මදි පොඩ්ඩක් සද්ද බද්ද තියෙන තැනක listening, speaking පුළුවන් නම් අර සද්ද neglect කරල කරන්න අන්න ඒක වැදගත්. හැබැයි කවදාවත් ඔහොම තැන් එහෙම වෙන්න හොඳ නෑ. මොකද ඔතන මනින්නේ english skill එක මිසක් පාර්ලිමේන්තුවේ කථා කරන හැටි නෙවේනෙ. ලංකාවේ වෙලා තියෙන්නේ center එකේ මොන වැරැද්ද තිබ්බත් ඒක එහෙම තමයි මේ ලංකාව නේ ඔවට හුරු වෙන්න ඕනි නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ වැල් බයිලා. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ.
bro did u get the letter from PHI ? Do u have a template?I did it in June at Mt.Lavinia center.