එක්සෑම් එකේ ඒක බුක් කරන්න කලින් අහනවනෙ ඇයි එක්සෑම් එක කරන්නෙ,හේතු මොනවද කියල,,ඒකෙ අපි දාන හේතු වලින් අපේ ලකුණු වලට බලපෑමක් වෙනවද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න, ලොකු උදව්වක් 


bump ekakwath dagena yamu



bump ekakwath dagena yamu

Last edited:




