PTE help

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,833
    12,808
    113
    'අත්තිය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්'

    සියලු පඬුරු ආශිර්වාද හා යහපත අල්ලාහ් සතුය.

    අහෝ නබිවරය! ඔබට ශාන්තිය හිමි වේවා.

    එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවත් සමෘද්ධියත් හිමි වේවා. මතත් වූ අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් හටත් හිමි වේවා!

    නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයකු බවද මම සාක්ෂි දරමි.

    අහෝ අල්ලාහ්, ඔබ ඉබ්රාහීම් හා ඉබ්රාහීම්ගේ පවුලේ උදවියට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට ආශිර්වාද කරත්වා!

    සැබැවින්ම ඔබ ප්රශංසාලාභීය. කීර්තිමත්ය. ඔබ ඉබ්රා්හීම් හා ඉබ්රාඅහීම්ගේ පවුලේ උදවියට සමෘධිය ඇති කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට සමෘධිමත් කරත්වා! තවද, මම නිරයේ වේදනාවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.

    මිනීවලේ ඇති විය හැකි වේදනාවෙන්ද ආරක්ෂාව පතමි. මසීහ් අද්දජ්ජාල්ගේ කරදර වලින්ද ආරක්ෂාව පතමි. ජීවතුන් අතර සිටියදීත් මරණයෙන් පසුවත් ඇතිවිය හැකි අවුල් සහගත ස්වභාවයෙන්ද අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.

    මෙලොව සහ පරලොව යහපත සඳහා තමන් කැමති දේ වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටී.
    aameeen!

    adai hetai api upawasaye yedenawa kafir. watalappan ewannam hada dakkama
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,930
    10,465
    113

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,154
    2,366
    113
    Srilanka
    @hancok මෙන්න මූ දාපු ත්රෙඩ් එකක් තිබ්බ. ඒක බලපන් ඒකේ ගොඩක් විස්තර කරල තිබ්බ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,930
    10,465
    113
    man gatte nam Jarir kiyala bookshop ekakin, qatar wala.
    Meheth shop wala nathi wena ekak na. mama dakka used ekak dala thibba facebook marketplace eke
    පුළුවන නම් IELTS පොතේ ෆොටෝ එකක් හරි නම හරි දාපන්කෝ මචන් ලොකු උදවුවක්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,440
    113
    man gatte nam Jarir kiyala bookshop ekakin, qatar wala.
    Meheth shop wala nathi wena ekak na. mama dakka used ekak dala thibba facebook marketplace eke
    අපිලට කංජි, වටලප්පන්, බුරියානි හදලා තියන්න. ඔය පැත්තේ එන්න ඉන්නේ