මේ දෙකෙන් මොකක් කරන එකද ලෙසි? කරන්න...exam fees එහෙම ගනන් කොහොමද? මට කරන්න place එකක් recommend කරන්න Pls. Colombo area eke
PTE කියලා තමා මම හිතෙන්නෙ. ඕක machine එකකින් evaluate වෙන්නෙ. ඉස්සරනම් ඩස්පයෝ ඕක cheat කරන්න ඕනතරම් ක්‍රම හදලා තිබ්බා. ඒත් දැන් උන් human factor එකක් එකතු කරලා, ඒ නිසා ටිකක් අමාරුඉ, ඒත් IELTS වලට වඩා ලෙසි වෙන්න ඕන.මේ දෙකෙන් මොකක් කරන එකද ලෙසි? කරන්න...exam fees එහෙම ගනන් කොහොමද? මට කරන්න place එකක් recommend කරන්න Pls. Colombo area eke
අඩෝ සුපිරිනේ. මටත් ආයේ කරන්න වෙනවා.. මම මේ reading ගොඩ දාගන්න විදිහක් නැතිව ඉන්නේ. අනිත්වා නම් මොනවා හරි කරන්න පුළුවන්..mama oye 2ma kara. PTE eka lesiy matanam. IELTS eka paarak kara
reading, listing -9 , writing, speaking 7.5
PTE kara eelanga paara
reading 86, writing ,86, listening 82, speaking 90
PTE nam karala dan sathi 2k wage wenne. 55k.wage giya cost eka..IELTS nam kare giya aurudde. cost eka mathaka na
PTE kuppiyak denna baridamama oye 2ma kara. PTE eka lesiy matanam. IELTS eka paarak kara
reading, listing -9 , writing, speaking 7.5
PTE kara eelanga paara
reading 86, writing ,86, listening 82, speaking 90
PTE nam karala dan sathi 2k wage wenne. 55k.wage giya cost eka..IELTS nam kare giya aurudde. cost eka mathaka na
PTE eke athi reddak na ban. APE uni eke thiyena questions tikak practice karama hari.PTE kuppiyak denna barida
ඔකෙ reading and speaking තමයි ලේසිම,අඩෝ සුපිරිනේ. මටත් ආයේ කරන්න වෙනවා.. මම මේ reading ගොඩ දාගන්න විදිහක් නැතිව ඉන්නේ. අනිත්වා නම් මොනවා හරි කරන්න පුළුවන්..
Thanks machan.... ube mokenda PTE kale?mama oye 2ma kara. PTE eka lesiy matanam. IELTS eka paarak kara
reading, listing -9 , writing, speaking 7.5
PTE kara eelanga paara
reading 86, writing ,86, listening 82, speaking 90
PTE nam karala dan sathi 2k wage wenne. 55k.wage giya cost eka..IELTS nam kare giya aurudde. cost eka mathaka na
adow thanks machan.... class yanna hoda place ekak kiyapanko... one shot goda daganna oni............. mama danata avurudu 10kata vage kalinnan IELTS Academic kala 6.5 tibba... dannan hodatama behala atte.... cls gihin tama goda daganna wenneමාත් මේ දවස් වල PTE වලට පොඩ්ඩක් Study කරනවා ලබන සතියෙ එක්සෑම් එක කරන්නෙ
ක්ලාස් එකකට සෙට් උනා නං හරි
සාමාන්‍යෙන් ක්ලාස් තියනවා 30-40K LKR රේන්ජ් එකේ. ඒ ගාන වටිනවා මොකද ඒවයෙ කියලා දෙනවා ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් එහෙම, ඒක නිසා ගෙවන ගාන වටිනවා
තව app එකක් දාගනින් mock test කරන්න, Ape uni or Alfa pte or something else. සමහර ක්ලාස් වලින්ම මේව අඩුවට දෙනවා ඒක නිසා ක්ලාස් එකකට සෙට් වෙනවා නං මේක එතනින්ම හොයලා බලන්න
PTE එක Evaluate කරන්නෙ මහ අමුතු විදියකට, ඒක නිසා ඕක එක එක දේවල් කරලා ගොඩ දාගන්න පුලුවන්, මේ මම හොයා ගනිපු ටිප්ස්
සමහර ප්‍රශ්න වලට Grammar වලට පට්ටම අඩු ලකුණු ගානක් එන්නෙ නමුත් Fluency එකට ලොකු ගානක් එනවා. උදාහරනයක් විදියට ප්‍රශ්නෙටම ලකුනු 15ක් නං එන්නෙ Grammar වලට ලකුණු 2 වගේ. එතකොට වැරදියට හරි එක දිගට කියන් යන්න පුලුවන් නං ලකුණු එනවා. ගොඩක්ම speaking ප්‍රශ්න මෙහෙමයි
speaking ප්‍රශ්න හැම එකක්ම fluency සහ වචනෙ හරියටම කියනවද කියලා බලනවා, accent එක අදාල නැහැ, තව aa, am, mm වගේ ඒව දැම්මොත් ලකුණු අඩු වෙනවා
සමහර ප්‍රශ්න වලට - ලකුණු එනවා. ඒව මතක තියාගන්න ඕන එතකොට unsure එවට answer කරන්නෙ නැතිව ඉන්න ඕන.
Essay එකේ කන්ටෙන්ට් එකට ලකුණු පොඩ්ඩයි නමුත් Grammar/Spellings සහ Vocabulary එකට ලකුණු ගොඩක් එනවා. ඒක නිසා title එක ගැන ගොඩක්ම වොරි වෙන්නෙ නැතිව, Spelling/Grammar/Vcoabulary ගැන හිතලා ලියන්න ඕන. ගොඩක්ම ලියන ප්‍රශ්න මෙහෙමයි.
සමහර ප්‍රශ්න වල content එක evaluate කරලා තමයි අනෙක් ඒව බලන්නෙ ඒක නිසා රිලේටඩ් සහ grammar හරියට තියෙන්න ඕන (summarise speaking text and summarise written text)
තව සමහර ප්‍රශ්න තියනවා සම්පූර්ණ ගානෙන් බොහොම පොඩි ගානයි ඒවයින් එන්නෙ, ඒවට ගොඩක් වෙලාව ගන්න එක අපරාදෙ
Example, Answer short questions, Re-order etc
ඔකෙ reading and speaking තමයි ලේසිම,
writing පට්ට අමාරුයි
spelling දෙකක් වැරදුනු ගමන් spelling වලට එන ලකුණු ගාන නැති වෙනවා
grammar දෙකක් වැරදුන ගමන් ඒකට එන ලකුණු ගාන නැති වෙනවා. punchuation වැරදුනත් grammar වැරදි කියලා අහු වෙන්නෙ
spelling දෙකට වඩා වැරදුනු ගමන් grammar වලට එන ලකුණු ගානත් නැති වෙනවා
------ Post added on Feb 11, 2025 at 7:34 AM
mama machan kare landmark building eke thiyena knowledge merchandise ayage center eke. oka thamai hondama kiyanneThanks machan.... ube mokenda PTE kale?
]
ඒකනේ මගේ පොඩි අවුලක් තියනවා එක පාරක් කිවාට ඔළුවට වැටෙන්නේ නෑ content එක filling the blanks වල, මට එතනින් තමා කෙල උනේ. අනිත් ඔක්කොම 65 උඩ. එතකොට කිසිම plan එකක් තිබ්බේ නෑ ඔහේ ආතල් එකට කරේ.මම දැන් එක දිගටම අහුවෙන හැම එකම කියවන්න ගත්ත, දැන්නම් පොඩ්ඩක් ඒ තිබ්බ අවුල් හරි ගිහිල්ලා වගේ.. තව මාස හතරක් පහක් ඇතුලත ආයේ කරනවා..මාත් මේ දවස් වල PTE වලට පොඩ්ඩක් Study කරනවා ලබන සතියෙ එක්සෑම් එක කරන්නෙ
ක්ලාස් එකකට සෙට් උනා නං හරි
සාමාන්‍යෙන් ක්ලාස් තියනවා 30-40K LKR රේන්ජ් එකේ. ඒ ගාන වටිනවා මොකද ඒවයෙ කියලා දෙනවා ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් එහෙම, ඒක නිසා ගෙවන ගාන වටිනවා
තව app එකක් දාගනින් mock test කරන්න, Ape uni or Alfa pte or something else. සමහර ක්ලාස් වලින්ම මේව අඩුවට දෙනවා ඒක නිසා ක්ලාස් එකකට සෙට් වෙනවා නං මේක එතනින්ම හොයලා බලන්න
PTE එක Evaluate කරන්නෙ මහ අමුතු විදියකට, ඒක නිසා ඕක එක එක දේවල් කරලා ගොඩ දාගන්න පුලුවන්, මේ මම හොයා ගනිපු ටිප්ස්
සමහර ප්‍රශ්න වලට Grammar වලට පට්ටම අඩු ලකුණු ගානක් එන්නෙ නමුත් Fluency එකට ලොකු ගානක් එනවා. උදාහරනයක් විදියට ප්‍රශ්නෙටම ලකුනු 15ක් නං එන්නෙ Grammar වලට ලකුණු 2 වගේ. එතකොට වැරදියට හරි එක දිගට කියන් යන්න පුලුවන් නං ලකුණු එනවා. ගොඩක්ම speaking ප්‍රශ්න මෙහෙමයි
speaking ප්‍රශ්න හැම එකක්ම fluency සහ වචනෙ හරියටම කියනවද කියලා බලනවා, accent එක අදාල නැහැ, තව aa, am, mm වගේ ඒව දැම්මොත් ලකුණු අඩු වෙනවා
සමහර ප්‍රශ්න වලට - ලකුණු එනවා. ඒව මතක තියාගන්න ඕන එතකොට unsure එවට answer කරන්නෙ නැතිව ඉන්න ඕන.
Essay එකේ කන්ටෙන්ට් එකට ලකුණු පොඩ්ඩයි නමුත් Grammar/Spellings සහ Vocabulary එකට ලකුණු ගොඩක් එනවා. ඒක නිසා title එක ගැන ගොඩක්ම වොරි වෙන්නෙ නැතිව, Spelling/Grammar/Vcoabulary ගැන හිතලා ලියන්න ඕන. ගොඩක්ම ලියන ප්‍රශ්න මෙහෙමයි.
සමහර ප්‍රශ්න වල content එක evaluate කරලා තමයි අනෙක් ඒව බලන්නෙ ඒක නිසා රිලේටඩ් සහ grammar හරියට තියෙන්න ඕන (summarise speaking text and summarise written text)
තව සමහර ප්‍රශ්න තියනවා සම්පූර්ණ ගානෙන් බොහොම පොඩි ගානයි ඒවයින් එන්නෙ, ඒවට ගොඩක් වෙලාව ගන්න එක අපරාදෙ
Example, Answer short questions, Re-order etc
ඔකෙ reading and speaking තමයි ලේසිම,
writing පට්ට අමාරුයි
spelling දෙකක් වැරදුනු ගමන් spelling වලට එන ලකුණු ගාන නැති වෙනවා
grammar දෙකක් වැරදුන ගමන් ඒකට එන ලකුණු ගාන නැති වෙනවා. punchuation වැරදුනත් grammar වැරදි කියලා අහු වෙන්නෙ
spelling දෙකට වඩා වැරදුනු ගමන් grammar වලට එන ලකුණු ගානත් නැති වෙනවා
------ Post added on Feb 11, 2025 at 7:34 AM
employer mage massinan meka avulak nenelesi neme umbe awashyatawe ta karapan. 2ma acceept kiuaawata hama employer kenek ma accept karan na. IelTS walata tama oni rataka recognition wadi. PTE strucuture eka me year eke wenas una. marks calculate karan natuwa trial questions exam ekata avilla ape girawa dagena AI system eka cheat karanna giyapu godak unta kela una. ai kela wenne exam centre wala noise eka. maha haiyen eka eka kiyawanawa ekek ta udin anik eka. oka hena disturbing. eken tama ituru bage fail wenne