samahara sinhalu invite karala awama rank balala apiwa remove karanawa.
api itin rank walata gahanne na. ona ekek invite karot enawa.
bassa- kawa
welawa hoda nan chicken dinner![]()

PUBG Mobile කියන්නෙ ගේම් එකක්ද ඕයිමම හරකා විදියට හීතන් ඉන්නෙ ඊට වඩා ගේම් එකක් නෑ කියල
![]()

රැන්ක් බලල ගහන්නෙ නැ අරවා මේවා අපිත් මුල් දවස් වල කියපු සුරන්ගනා කතා බං![]()
ඒත් Crown වගේ ආපු එකෙක් Invitation reject කරන්නෙ හේතු දෙකක් මත.
1. බැහැපු ගමන් මරාගෙන මරාගෙන ගියාට මුලදි පොයින්ට් හම්බ උනාට පස්සෙ එහෙම පොයින්ට් හම්බ වෙන්නෙ නැ, මුලදි නම් බැහැපු ගමන් දෙතුන් දෙනෙක් මාරගෙන 85 වෙනියට මැරුනත් පොයින්ට් 35 ක් ව්තර එනවා.
ඒත් පස්සෙ කීයක් මරලා උනත් 85 ක් ඉද්දි මැරුනොත් පොයින්ට් 30 ක් වත් අඩුවෙනවා
පොයින්ට් 30 ක් අඩු උනාට කමක් නැ ඊලග මැච් එකෙන් පොයින්ට් 30 හම්බ වෙනව නම්. ඒත් උඩට ගියාට පස්සෙ චිකන් ඩිනර් ගත්තත් හම්බ වෙන්නෙ පොයින්ට් 7 / 11 වගේ ඉතින් එක මැච් එකක් කැවොත් දවස් ගානක් ගහපු ඒවා වැඩක් නැ
ඒ වගේම මුල හරියෙ අපි උනත් කරපු දෙයක් තමයි කිල් වලට පෙරෙතකමේ ස්කොඩ් එකක් හිටියත් තනියම ගහන්න push කරනවා, ඒත් පස්සෙ එහෙම කරන්නෙ නැ තනිඑනමියෙක් දැක්කත් සෙට් එකම කතාවෙලා ලොකෙශන් දාලා තියනවා නම් තියන්නෙ, සමහර වෙලාවට එනමියා අතේ දුරින් ඉදලත් තියන්නෙ නැති වෙලාවල් තියෙනවා, අපි ඉන්න තැන අනිත් උන්ට නෝට් වෙයි කියලා.
එහෙම ප්ලැන් කරන් ඉද්දි අර වගේ කිල් පෙරෙතයෙක් හිටියොත් සෙට් එකම කන්න වෙනවා.
2. පබ්ජි එකේ අපිට අනිත් 100 සෙට් කරන්නෙ අපේ රැන්ක් වල එකතුව සහ අපේ ටීම් ලීඩර් ගෙ රැන්ක් එක බලල, ඒ නිසා සාදරන වෙන්න එකම වගේ රැන්ක් වල උන් ටිකක් එක්ක තමයි ගහන්නෙ, පොටින්ට්ස් ටිකක් හරි අඩු එකාට දෙනවා ලීඩර්. එතකොට ඌට අසාදාරනයක් ව්එන්නෙත් නැ,
ටීම් එකේ අඩු රැන්ක් වල උන් හිටියම අපි වැටෙන්නෙ අඩු රැන්ක් වල උන් එක්ක, නිකන් හරි අපි හරකෙක් වගෙ දුවන වෙලාව්ක අඩු රැන්ක් එකෙක් අපිට තිබ්බොත් අපිට සැන්න පොයින්ට්ස් ගානක් අඩු වෙනවා.
pubg වල කිල් රේටින්ග් හැදෙන්නෙ අපි මරපු එකාගෙ රෙටින්ග් එක මත. ඌ හොද වැඩ්ඩෙක් නම් පොයින්ට්ස් වැඩියි.
අනිත් එක බං, ලොකු රැන්ක් වල උන් එක්ක සෙට් වෙන්න එපා මුල් දවස් වල පොඩි උන්ට බෝරින්ග් වෙනවා, Ace ගිය හැම එකාම බලන්නෙ, කොහෙඑ හරි දුරකට ගිහින් ලුට් කරලා, එනමිලා ආවොත් උන් යනකල් හෙල්ලෙන්නෙ නැතුව විනාඩි20 ක් හරි බලන් ඉදලා, අන්තිමට 10 ට ගිහින් අපේ උන් ඇරෙන්නෙ තව 2 නෙක් ඉතුරු වෙලා ඉද්දි උන් දෙන්නා මරාගත්දි ඉතුරු උන එකාගෙ ලොකේශන් එක බලාගෙන ඌව මරන්න, පොඩි උන්ට කසනව එහෙම ගහන්න ගියාම

රැන්ක් බලල ගහන්නෙ නැ අරවා මේවා අපිත් මුල් දවස් වල කියපු සුරන්ගනා කතා බං