Public transport in Long holidays .🚍🚍🚍🎠🐃🐫

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    මේක ඉතින් එලකිරි ඉන්න millionaires ලට අදාල ප්‍රශ්නයක් නෙවෙයි.

    දීර්ඝ සති අන්ත, විශේශ නිවාඩු දවස්වලට බස් නැවතුම්පොලවල්, දුම්රිය ස්තානවල නිතරම අහන්න වෙන දුක්ගැනවිල්ලක් තමා ප්‍රමානවත් තරම් බස් , දුම්රිය නෑ කියන එක.

    තියෙන ඔක්කොම බස්, දුම්රිය ටික ඉක්මනින් ඉක්මනින් පිටත් කරත් ඊලඟට ඒවාට ආපහු එන්න වෙන්නෙ හිස්ව. එතන ලොකු පාඩුවක්. ප්‍රායොගිකත් නෑ.

    පිටරටවල මොනවද මේ වගේ ගැටලුවලට දෙන විසඳුම්.

    360_F_883794907_llHG9w2Q3c2yfIkz0O0LdlpAFfUNTiaN.jpg
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පිටරටවල මොනවද මේ වගේ ගැටලුවලට දෙන විසඳුම්.

    මාසෙ පඩියෙන් කාර් එකක් ගන්න අවස්තාව ලබාදීම
    හැබැයි ජපානෙ වගේ රටවල් වලට වඩා නම් ලන්කාවෙ පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුනුද මන්දා එහේ මිනිස්සුන්ව ඇතුලට ඔබන්න වෙනම ජොබ් එකක් තියෙනව

    Last edited:

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Attention - NPP friends

    කොළඹ කවර් කරන් දුවපු පරණ බස් රූට් වහල වට්ටල ගැමුනුවට ආස ආස රූට් දාගත්ත පොලිටික්කොන්ට ජරාව දිදි.

    112, 115,173,104,168 , 118..

    ඔය වැඩෙන් තමා පාරට දාන එකා දෙන්න යන වාහන වැඩිවෙලා පැය ගානක COLOMBO ට්‍රැෆික් හැදුනෙ.

    මේකෙ NPP එවුන් ඉන්නවනම් කියල බස් ගැමුණු හෙවත් රවීගෙ ගොට්ට කරපු අපරාදෙ රිවස් කරපල්ල් පරන බස් රූට් ආයෙ දාල. ඉක්මන් රිසල්ට් පෙනෙයි තදබදේ අඩුවෙල..ලකුනුත් වැයෙයි අමාරු කල්යන වැඩක් නෙවේ
     
    • Like
    Reactions: DXB2021 and lilman

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    මාසෙ පඩියෙන් කාර් එකක් ගන්න අවස්තාව ලබාදීම
    හැබැයි ජපානෙ වගේ රටවල් වලට වඩා නම් ලන්කාවෙ පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුනුද මන්දා එහේ මිනිස්සුන්ව ඇතුලට ඔබන්න වෙනම ජොබ් එකක් තියෙනව

    ඔයනම් මචන් කෙටි දුරනේ. ජපානේ commuters peak ටයිම් එකේ ඔහොමයි. ඒත් දුර දුවන ඒවා සුවපහසුවට තියෙනවනේ
     
    • Like
    Reactions: DXB2021

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    උබලා චන්දේ දීලා ආන්ඩුවක් පත්කරගත්තේ ඕකට තමයි
     
    • Like
    Reactions: DXB2021

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    දීර්ඝ සති අන්ත, විශේශ නිවාඩු දවස්වලට බස් නැවතුම්පොලවල්, දුම්රිය ස්තානවල නිතරම අහන්න වෙන දුක්ගැනවිල්ලක් තමා ප්‍රමානවත් තරම් බස් , දුම්රිය නෑ කියන එක.
    තියෙන ඔක්කොම බස්, දුම්රිය ටික ඉක්මනින් ඉක්මනින් පිටත් කරත් ඊලඟට ඒවාට ආපහු එන්න වෙන්නෙ හිස්ව. එතන ලොකු පාඩුවක්. ප්‍රායොගිකත් නෑ.
    පිටරටවල මොනවද මේ වගේ ගැටලුවලට දෙන විසඳුම්.
    උන්ට කියපන් මචන් පිටකොටුවෙන් අල / ළුණු ගෝනි ටිකක් පටවන් එන්න කියල. එහෙම නැත්නම් තව ලොකු සති අන්තයක් එනකන් ඒ පැත්තේ නවත්තන් ඉන්න කියපන්. වෙන විසදුම් නෑ. :ROFLMAO:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    Usually passenger transport is a service. Services needs to be run by Companies according to regulations set by the Government. Mehe wenne.. E service eka game inna mudaliyek aragena eka bus ekak daala duwanawa.. eka practical naa.. oota capital ekak naa eda wela tours thamai duwanne.. mulinma eka nathi karanna oni.. laaba paadu windaganna num company ekak wenna oni.. thani minihekta e wage deyak dara ganna amarui oka seasonal loss ekak unath..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    ගම්පහ කොළඹ AC බස් තිබ්බා. ටියුෂන් උන් බස්වල අසෝබන විදියට හැසිරෙනවා කියලා AC බස් තහනම් කරපු උන් ඉන්න රටක් බන් මේක. මම දන්න විදියට අදටත් ගමපහ කොළඹ AC බස් නෑ. (ගම්පහ එකෙක් අප්ඩේට් එකක් දීපන්)

    බස් නෙමෙයි. හොද කොච්චි සිස්ටම් එකක් එන්න ඕනි. කණු උඩ යන ඒවා හරි කමක් නෑ. ආඅයෙත් බස් ගෙනත් පාරට අත ඇරියම තවත් පාරේ වාහන වැඩී වෙලා ට්‍රැෆික් වැඩි වෙනවා. කොච්චි තමයි හොදම විසදුම
     
    • Like
    Reactions: DXB2021 and Sen-lu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    O
    ගම්පහ කොළඹ AC බස් තිබ්බා. ටියුෂන් උන් බස්වල අසෝබන විදියට හැසිරෙනවා කියලා AC බස් තහනම් කරපු උන් ඉන්න රටක් බන් මේක. මම දන්න විදියට අදටත් ගමපහ කොළඹ AC බස් නෑ. (ගම්පහ එකෙක් අප්ඩේට් එකක් දීපන්)

    බස් නෙමෙයි. හොද කොච්චි සිස්ටම් එකක් එන්න ඕනි. කණු උඩ යන ඒවා හරි කමක් නෑ. ආඅයෙත් බස් ගෙනත් පාරට අත ඇරියම තවත් පාරේ වාහන වැඩී වෙලා ට්‍රැෆික් වැඩි වෙනවා. කොච්චි තමයි හොදම විසදුම
    @PHBhagya ලා ඔය බස් වල විගඩම් නටලා තමා ඔවා නැවැත්තුවේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    බස් ප්‍රමානය වැඩි කරන එක තමයි විසදුම. බස් එකක් දමන්න වියදමක් යනවා.
    අපි බස් එකේ ටිකට් ගාන අඩුවට දීල, බස් ප්‍රමාණය වැඩි කරන්නේ කොහොමද ?

    පිටරටවලත් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එත්
    අවම ටිකට් එකක් (එක හෝල්ට් එකේ ඉදන් අනිත් එකට) = රුපියල් 600
    එක දවසක ගාන = රුපියල් 2200
     
    • Like
    Reactions: windows_ubuntu

    Sen-lu

    Well-known member
  • ගම්පහ කොළඹ AC බස් තිබ්බා. ටියුෂන් උන් බස්වල අසෝබන විදියට හැසිරෙනවා කියලා AC බස් තහනම් කරපු උන් ඉන්න රටක් බන් මේක. මම දන්න විදියට අදටත් ගමපහ කොළඹ AC බස් නෑ. (ගම්පහ එකෙක් අප්ඩේට් එකක් දීපන්)

    බස් නෙමෙයි. හොද කොච්චි සිස්ටම් එකක් එන්න ඕනි. කණු උඩ යන ඒවා හරි කමක් නෑ. ආඅයෙත් බස් ගෙනත් පාරට අත ඇරියම තවත් පාරේ වාහන වැඩී වෙලා ට්‍රැෆික් වැඩි වෙනවා. කොච්චි තමයි හොදම විසදුම
    I agree with this we need good rail transportation system. One that is affordable and efficient