පක්ශයීhema dema colombo walta centralize karanne nathuwa hitiya nam hari. mama nam kiyanne kisima kenek thamange gedara idan 40km walta wada dura job walta yanna hoda ne. hema dema colombo wala thiyena eke awasiya thamai oka. ehema nathuwa rate hema thenakama development eka hariyata una nam ohoma wenne ne. colombo witharak develop karala hariyanne ne. hambantota witharak develop karala hariyanneth ne
Dan tiynw neda mn dakaka me lagadithගම්පහ කොළඹ AC බස් තිබ්බා. ටියුෂන් උන් බස්වල අසෝබන විදියට හැසිරෙනවා කියලා AC බස් තහනම් කරපු උන් ඉන්න රටක් බන් මේක. මම දන්න විදියට අදටත් ගමපහ කොළඹ AC බස් නෑ. (ගම්පහ එකෙක් අප්ඩේට් එකක් දීපන්)
බස් නෙමෙයි. හොද කොච්චි සිස්ටම් එකක් එන්න ඕනි. කණු උඩ යන ඒවා හරි කමක් නෑ. ආඅයෙත් බස් ගෙනත් පාරට අත ඇරියම තවත් පාරේ වාහන වැඩී වෙලා ට්‍රැෆික් වැඩි වෙනවා. කොච්චි තමයි හොදම විසදුම
Ko Yapaiyaවැඩේ තියෙන්නේ policy makers කව්රුවත් එළකිරි එකේ නෑ මම දන්නා තරමින්..
පත් කරගත්ත උන් කරනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ වෙනද වගේම..