Puhunu Nupuhunu Kapu Mahateku Ona Kara Thibe......

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    දෙවියන්ව ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරලා කපුවෝ පුහුණු කරන රටක් මේක
    අපේ රටේ නොයෙකුත් විශ්වාස ඇදිහිලි තියෙනවා.
    ප්‍රශ්නයක් කරදරයක් වුණාම හුඟක් අය කරන්නේ දේවාලෙකට දුවන එක.
    ඒ තමන්ගේ හිතට සැනසීමක් වගේම ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙයි කියන විශ්වාසය නිසා.
    අපි මේ විදිහට කතා කරන්න හිතුවේ සතිඅන්ත පුවත්පතක පලවුණු දැන්වීමක් නිසා.
    එහි තිබුණේ සෙල්ලකතරගම ලක්ෂ්මි දේවාලයට පුහුණු/නුපුහුණු කපුමහත්වරුන් අවශයි කියලා.
    එහි මේ විදිහට සටහන් වෙලා තිබුණා.
    සෙල්ලකතරගම ශ්‍රී ලක්ෂ්මි දේවාලයේ දෛනික ආගමික වතාවත් සඳහා කපු මහත්වරුන් ලෙස පුහුණුවීමට කැමති අවුරුදු 35 ට අඩු සුරාසූදුවෙන් තොර කතාවේ දක්ෂ, ප්‍රසන්න පෙනුමැති තරුණයින් ඕනෑකර තිබේ.
    සිවුරු හැරගිය අය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ. ආකර්ශනීය දීමනා ආහාර හා නවාතැන් පහසුකම්.
    මේ දැන්වීම අන්තර්ජාලය පුරා හුවමාරු වෙලා තිබුණා.
    හුඟක් අය මේකට අදහස් දක්වලා තිබුණා.
    සමහරු කියලා තිබුණේ දෙවියන්ව ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරලා කපුවෝ පුහුණු කරන රටක් මේ කියලයි.
    මේ කතාව හැමතැනම හුවමාරුවුණු නිසා මේ ගැන අහලා බලන්න එහි සඳහන් වුණු දුරකථන අංකයට වෙබ් ගොසිප් අපි කතා කරලා බැලුවා.
    එයට පිළිතුරු දුන් අයෙක් අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
    ඔව්… ඇත්ත එහෙම මේ නිකංම කෙනෙක්ව ගන්න බැහැනේ.. ඉන්ටර්විව් කරලා පුහුණු කරලා තමයි ගන්නේ.
    ආගම කියන්නේ විශ්වාසය. ඒක මනෝවිද්‍යාත්මකයි.
    හිතේ විශ්වාසය හා හැඟීම තුලයි හැමදේම තියෙන්නේ. හිත තමයි හැමදේටම.
    දේවාලයක් නෙවෙයි, ගහක් ගලක් වුණත් විශ්වාස කරලා දිගටම පුදපූජා කළොත් ඒ දේ හරියනවා.
    ළමයි නැතිව අවුරුදු ගාණක් හිටපු අය බාරවුණාට පස්සේ ළමයි හම්බවෙනවා.
    ඒ දෙවියන් කෙරෙහි තියෙන විශ්වාසය නිසයි.
    එයින් හිතට ඇතිවන්නේ බලපෑමක්.
    එතකොට දෙවියන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙද්දි එයට කතා කරන කපුමහතා කතාකරන්න ඕනේ සුහදශීලීව. ඇහුම්කම් දෙන්න ඕනේ.
    කරුණාවන්ත වෙන්න ඕනේ. එතකොටයි ඒ හිතේ තියෙන දේ හරියන්නේ.
    කෙනෙකුගේ ප්‍රශ්නයක් අවබෝධ කරගන්න ඕනේ.
    gatte metanin.....http://webgossip.lk/දෙවියන්ව-ඉන්දියාවෙන්-ඉම්/
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau