Pulsar 135 පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ?
මචං මම මේ ලගදි පල්සර් 135 බයික් එකක් ගත්තා මේක ගන්නකොට එතනින් RPM අඩුයි කියල එතන ඉන්න කොල්ලා rpm වැඩි කරලා තමයි දුන්නේ ඉතින් මේක ටික දුරක් ගිහින් ආපු ගමන මම රේස් කරන්නෙත් නැතුවම නිකන්ම රේස් වෙලා තියනවා ඒ වෙලාවට RPM 4000 යනවා
මම හිතුව අර යකා RPM හදල තියෙනවා වැඩි කියල මම ඒක අඩු කරා එදා ඉදන් ටිකක් විතර ඔය සිද්දිය දැනුනේ නෑ. ඒත් මට වැඩිය දුර යන්න වුනේ එදායින් පස්සේ අද තමයි මොකද නම්බර් එක ඇවිත් තිබුනේ නැති නිසා. අද මම 4km විතර ගිහින් ආව අදත් ඒ වගේම නිකන්ම accelerate වෙනවා RPM 4000 විතර යනවා engine එකත් පට්ට රස්නේ
engine එක යතුරෙන් හරි ස්විච් එකෙන් හරි off කරනකම්ම නිකන්ම රේස් වෙනවා. ටිකක් දුර ගිහින් ආවම තමයි මෙහෙම වෙන්නේ. මේක මොකක් හරි දෝෂයක්ද කරුණාකරලා මට මේ ගැන දන්නා කෙනෙක් පල්සර් 135 පදින කට්ටිය මොකද්ද කරන්න ඕන කියල කියන්න. මට එපා වෙලා ඉන්නේ
pls help me.

and machan aparade 132Ls eka hari nalu godak padina aya kiyanawa.. tikak idala FZ ekak ganna thibe..i have a FZS and devi pihiten kisi awulak na..