Pulsar 150

waca

Well-known member
  • Nov 13, 2006
    3,715
    2,198
    113
    Nugegoda
    පල්සර් එකේ අළුත් මෙඩල් එක මොනෝශොක් නේද? ඒක තාම ලංකාවට ආවේ නැද්ද? ඩිස්කවර් 150 නං දැන් එන්නෙ මොනෝශෝක්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,268
    4,404
    113
    ඇයි එන්නද
    පල්සර් එකේ අළුත් මෙඩල් එක මොනෝශොක් නේද? ඒක තාම ලංකාවට ආවේ නැද්ද? ඩිස්කවර් 150 නං දැන් එන්නෙ මොනෝශෝක්

    මොනෝශෝක් ඒවා නම් ගන්න එපා shock එක සවුත්තු වෙනවා ඉක්මනට