Ebay එකෙන් Camping Tent එකක් ගෙන්නන්න

ushankv

Member
Feb 15, 2009
189
71
0
කිසි අවුලක් නැහැ. මට නම් ගෙදරටම අවා. but ඒ 2 years විතර කලින්. ඕක එච්චර බර නැහැ. ඒත් මචං ඔයා ඔය ගන්න හදන tent එකේ පොඩි අවුලක් තියනවා. ඕක වැස්සට අවුල් ටිකක්. පොඩ්ඩක් හොයල බලල fly sheet එකක් එහෙම නැත්තම් rain cover එකක් තියන එකක් ගන්න. ගන්න එක වටින එකක් එක පාරම ගන්න. camping ගැන මොනවා හරි ඕනි නම් අහන්න මචං.
 
madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Thanks bro.. man order eka damma ban :sorry::sorry:
    wedak nethi weida ban, 2170.00 wage una, meke weight eka daala thibbe nam 1.2 kg kiyala.
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    2170 nam ethin kamak nehe. but aparade bng. wessa welawata oya tent eka athulata wathura enawa. ekai 3-Seasons kiyala kiyanne. anika 200x200 kiyana size eka madi mchn 4 denek ta. madi kiwata madith nehe. but hira wela inna wenne. aulk nehe bng den gaththa eka gena mukuth hithanna epa.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Card eken thamay ban pay kale nam..mokakda seen eka :confused::confused:

    seller feedback akak ne neda oke.tikak hoyala gennuwa nam hodai wage mata nam hithenne.

    hmm man order ela place kala ban

    machan oke size eka kohomada danne na. ebay eken gannawata wada hondai mehen ekak balala ganna puluwanam

    size eka daala thiyenwa machan.
    2 m x 2m x 1.35 m

    shipping free kyanne parcel eka echchara loku natiwa athi

    ow weight eka 1.2 kg

    http://www.ebay.com/itm/3-Seasons-3...hash=item4b1eb006fe:m:mRmWJTiIP61iBFlCX56ewxg
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    2170 nam ethin kamak nehe. but aparade bng. wessa welawata oya tent eka athulata wathura enawa. ekai 3-Seasons kiyala kiyanne. anika 200x200 kiyana size eka madi mchn 4 denek ta. madi kiwata madith nehe. but hira wela inna wenne. aulk nehe bng den gaththa eka gena mukuth hithanna epa.

    Thada wessakata oroththu nodunnata nam kamak ne, aparade ban man den daala iwarayine, ita aduwata set uneth ne ban, patta ganan, lankawen gaththath oya gaanata nam ganna ekak set wena ekak ne neda :confused:
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    na na card payment ekakata dan 160 wage kapenawane. man service ekkak patan gattha payge PayPal balance eken gewanna 1$ Rs 150 gane ganne.

    dan aulak na pay karala iwarai ne.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ජොනී බට්ට;22064557 said:
    අවහම පොටෝ එකක් දාපන් අපිටත් බලන්න

    ආ එල එල අනිවා දාන්නම් මචන් :):):)