Pulse oxymeter ගැන පැතුම් කට අරී

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ලංකාවේ ප්‍රධාන සමාගමකින් ගෙන්නන Midway ( no remember the brand name) Patient Monitor කියන screen 10 ක් විතර දීලා තිබ්බා, NHSL Epilepsy Unit එකේ Project ට. ඒකේ Biomedical Engineer හිටියේ පට්ට වස තුර්කි ගෑණියෙක්. ගෑණි ඕවා check කළේ ඇඟිල්ලේ කඩදාසි කෑල්ලක් අලවගෙන Finger probe එකට තියාගෙන. බඩු ෆේල් වුනත්, උන් Gov ඉංජිනේරුවන් බැලන්ස් කරලා බඩු වලට සල්ලි ගත්තා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Basically you guys are barking up the wrong tree.... Just because a cheap oximeter gives a reading with an inserted pencil doesn't make it a fake or inferior to the one that gives a warning that displays "Finger not inserted". Not all devices are made idiot proof to cut the costs...
    All cheap oximeters are inaccurate and notoriously inaccurate when it comes to dark skins.

    Pls refer to....

    https://elakiri.com/threads/මාරාන්ත...ෝසියා-ගැන-දැනුවත්වෙන්න.2003910/#post-26763529
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,282
    74,722
    113
    Basically you guys are barking up the wrong tree.... Just because a cheap oximeter gives a reading with an inserted pencil doesn't make it a fake or inferior to the one that gives a warning that displays "Finger not inserted". Not all devices are made idiot proof to cut the costs...
    All cheap oximeters are inaccurate and notoriously inaccurate when it comes to dark skins.

    Pls refer to....

    https://elakiri.com/threads/මාරාන්තික-happy-hypoxia-හැපි-හයිපෝසියා-ගැන-දැනුවත්වෙන්න.2003910/#post-26763529
    I think this Pathum Kerner guy for once has said something worth while. These oxy meters are using optics to get the reading and hell yes there are enough ways to fool it. It isn't the most accurate way of measuring. But then again something is better than nothing.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,765
    113
    Homagama

    I think this Pathum Kerner guy for once has said something worth while. These oxy meters are using optics to get the reading and hell yes there are enough ways to fool it. It isn't the most accurate way of measuring. But then again something is better than nothing.

    පැතුම් කර්නල් කියන්නේ හිතන තරම් දක්ෂයෙක් නෙවෙයි. මිනිහා විකල්පය ගාගා කට්ටිය අන්දන එක තමා පෙන්නේ. මිනිහාගේ කතා හොදටම ඇහුවොත් හා දැන් ක්ලබ් හවුස් එකේ කතා කරන විදිහ බැලුවාම එකමදේ රිපිට් කර කර එදාවේල ගහන සින් එකක් පෙන්නේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    I think this Pathum Kerner guy for once has said something worth while. These oxy meters are using optics to get the reading and hell yes there are enough ways to fool it. It isn't the most accurate way of measuring. But then again something is better than nothing.
    True.. I didn;t listen to it. It's good to have one and watch the trend of the readings. But you don't rely on the reading itself.
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,282
    74,722
    113
    පැතුම් කර්නල් කියන්නේ හිතන තරම් දක්ෂයෙක් නෙවෙයි. මිනිහා විකල්පය ගාගා කට්ටිය අන්දන එක තමා පෙන්නේ. මිනිහාගේ කතා හොදටම ඇහුවොත් හා දැන් ක්ලබ් හවුස් එකේ කතා කරන විදිහ බැලුවාම එකමදේ රිපිට් කර කර එදාවේල ගහන සින් එකක් පෙන්නේ.
    Could be machan. But I believe in saying right is right and wrong is wrong. No need to generalize all the shit. Latter is what we do always.

    FYI I don't follow his speeches.
     
    • Like
    Reactions: emoji diaries

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    පැතුම් කර්නල් කියන්නේ හිතන තරම් දක්ෂයෙක් නෙවෙයි. මිනිහා විකල්පය ගාගා කට්ටිය අන්දන එක තමා පෙන්නේ. මිනිහාගේ කතා හොදටම ඇහුවොත් හා දැන් ක්ලබ් හවුස් එකේ කතා කරන විදිහ බැලුවාම එකමදේ රිපිට් කර කර එදාවේල ගහන සින් එකක් පෙන්නේ.
    Mu YouTube videos, tabloid articles wala tiyena ewa FB eke Sinhalen dala educated part ekak act karala moda sinhalunwa andanawa. Wiyath maga 2.0
     
    • Like
    Reactions: emoji diaries