pulser 135

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
pulsar 135 එකේ ඉස්සරහ මුහුණ ගන්න තැනක් දන්නවද බන් අඩුවට . මීටර් සෙට් එක නෙමේ cover එක විතරයි ඕනේ. කියක් වෙයිද
 
  • Like
Reactions: erozan

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද ඉන්නෙ උබ මාලෙබේ නම් තැනක් තියෙනව බයික් කඩන එකෙන් ඔනෙ නම් ගන්ඩ පුලුවන් වෙයි, ගානනම් නොදනමි, කොම්පැතියෙ ගානට වඩා බාගයක් අඩුවෙන් ගන්ඩ පුලුවන්,පන්චිකාවත්තෙත් තියෙනව,
     
    • Like
    Reactions: hacker91

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ගම්පහ. එක 2000ට වැඩි වෙයිද මචෝ
    මම හිතුවෙත් ඔය ගාන තමයි, වැඩියක් නැ ගනින් කොහොමත් 1500 අඩුවෙන් දැන් මොන කෑල්ලක්වත් ගන්ඩ බැ,
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    gamaha udugampola paare machan patan ganna thanama ekak thiyenawa.gamapah indala yaddi dakunu paththe.

    nethnam kotugodath thiyenawa.loku gaanaknam wena ekak ne man hithanne.

    nethnam naiwala-minuwangoda paareth thiyenawa.

    ee hariye kagen hari ahanna thana dannawa :yes:
     
    • Like
    Reactions: hacker91

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    gamaha udugampola paare machan patan ganna thanama ekak thiyenawa.gamapah indala yaddi dakunu paththe.

    nethnam kotugodath thiyenawa.loku gaanaknam wena ekak ne man hithanne.

    nethnam naiwala-minuwangoda paareth thiyenawa.

    ee hariye kagen hari ahanna thana dannawa :yes:

    elaz thankz wewa