Pulser 135 Battery Help

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචංලා මගේ බයික් එක Pulser 135 2012 model එකක්. දැන් මාස කීපයකට කලින් බැට්‍රි එක මාරු කලා (EXIDE). ටික දවසක් හොදට self-start වැදුනා දැන් self-start වෙන්නෙම නෑ 5km විතර පැද්දොත් එක පාරක් self-start ගහන්න පුලුවං. මගේ බයික් එක වැඩිය පැදෙන්නෙ නෑ. මන් ස්ටාර්ට් කරන්නෙත් දවස් දෙකකට පාරක් වගේ සමහර වෙලාවට දවස් තුන හතර නිකන්ම තියෙනවා.
    2012-Bajaj-Pulsar-135-CC-With-Speed-Lines-6.jpg

    මට දැන ගන්න ඕන self-start වදින්නෙ නැත්තෙ බැට්‍රි එකේ අවුලක්ද? නැත්නම් බයික් එකේ අවුලක්ද කියල. කික් කරාම නම් one shot start
    :yes:
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ශෝට් සර්කිට් තියනවා නම් බැටරිය ඩෙඩ් වෙන්නම බහිනවා. හොදට දුවලා සෙල්ෆ් ස්ටාර්ට් වදින ගානට බැටරිය ඩිස්කනෙක්ට් කරලා දවස් 2කින් ඇම්පියර් චෙක් කරලා බලන්න. නැත්තන් ආයෙත් බයික් එකට සෙට් කරලා ස්ටාර්ට් කරලා බලන්න. ස්ටාර්ට් උනේ නැත්තන් බැටරිය අවුල්