pumpkin

tarson

Well-known member
  • Feb 25, 2009
    8,325
    5,415
    113
    ඇතුලට වර .. මාර වට්ටක්ක සීන් එක .. ඇතුලට වර .. මාර වට්ටක්ක සීන් එක .. ඇතුලට වර .. මාර වට්ටක්ක සීන් එක .. ඇතුලට වර .. මාර වට්ටක්ක සීන් එක .. ඇතුලට වර .. මාර වට්ටක්ක සීන් එක .. ඇතුලට වර .. මාර වට්ටක්ක සීන් එක .. ඇතුලට වර .. මාර වට්ටක්ක සීන් එක .. ඇතුලට වර .. මාර වට්ටක්ක සීන් එක .. ඇතුලට වර .. මාර වට්ටක්ක සීන් එක ..

    මචන්ලා, අපේ මව් තුමිය කාගිල්ස් ෆුඩ් සිටියෙන් අරන් තිබ්බ වට්ටක්ක වගයක්, උයල බැලින්නම් තිත්තම තිත්තයි, මහ කෙමිකල් රහක් තිබ්බෙ ... මොනව හරි අනිවා ඒ ගෙඩියට වෙලා තියෙනව, එක්කෝ ගෙඩියට අමුතු කෙමිකල් එකක් ගහල තියෙනව, පාරිභෝගික එවුන්ට කම්ප්ලේන් එකක් දාන්නත් හදල මේක ගැන හොයල බලන්න කියල, නොදා හිටිය. උඹලටත් මෙහෙම දේවල් වෙලා තියෙනවද ... :baffled::baffled: මහ වට්ටක්ක කේස් එක ඕයි ... :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සුපර්මාකට් වලිං එලවලු පලතුරු ගන්න එපා යකෝ.. ඕවගෙ ගොඩට ගත්තට පස්සෙ තවත් බෙහෙත් ගහපුව තියෙන්නෙ.. එදිනෙදා එලවලු විකුණන කඩේකිං ගනිං බං.. වියළි ආහාර නං අවුලක් නෑ..