Punaragamanaya (Bodubala Sena samaru geethaya) - Saman Lenin

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    images


    Punaragamanaya (Bodubala Sena samaru geethaya) - Saman Lenin

    Artist - Saman Lenin
    Lyrics - Samudra wettasinghe
    Melody - Kasun Kalhara



    Code:
    https://soundcloud.com/buddhika-kasun/punaragamanaya-bodubala-sena-samaru-geethaya-saman-lenin

    Video
    Code:
    http://viewrz.com/video/bbs-operations

    Download Link

    Code:
    https://onedrive.live.com/redir?resid=3362E75869D7EE9D!419&authkey=!AMUmtslDN0StoKw&ithint=file%2cmp3
     
    Last edited:
    • Like
    Reactions: mano3989

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ලස්සන සින්දුවක් ! :yes:
    මම මේ කියන්නේ මේ සින්දුව ගැන නෙමේ


    සමන් ලෙනින් ! හොදම ගායකයෙක් තමයි ! ජන සංගීතය ගැන දැනුමක් තියෙන කෙනෙක් !

    ඒත් මෑතකදී ඉදන් එක එකාට කඩේ යන එකෙක් !

    ශෂීන්ද්‍රට සින්දු හැදුවා ! කිව්වා
    නාමල්ගේ නිල් බලකායේ සින්දුව කිව්වා !
    මත්තල air port සින්දුව කිව්වා !

    ඉදිරි මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයේ සින්දුවත් මෙයා තමයි කියන්නේ ! coming soon !

    අඩු කාලයක් තුල වැඩිම දේශපාලන ක්‍රියාන්විත වලට දායක වුනු පගර නැට්ටෙක් වුනා අන්තිමට !

    මෙහෙම ගියොත් මේ වැඩ නිසා මෙයා ගොඩක් අය අතරින් ප්‍රතික්ෂේප වෙනවා !

    ඇයි තමන්ගේ දැනුම වෙන හෝද දේකට යොදවන්න බැරි මේ හරක්ට !
     
    Last edited:
    • Like
    Reactions: doonga