Punchi pahe man!!!!!!!!!!!!!!

nam

Member
Oct 20, 2006
223
5
0
Punchi 5he Man

#palamu Prashnaya : [Parisaraya]

Aliyage ganu satha kauda? Ros* Sen*nay*ka :P :P :P

#Dewana prashnaya:[Ganithaya]

1+1 kiyada? 3

elaga ewa oyalama danna....... :P :P :P :P :rofl: :rofl: :rofl:
 
HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    DragonD said:
    ayyo ! oya gollange wadeema itin mokak hari Adayak hoyaagena eekatama anina ekane !
    don't say like that bro. meka balanne godak podi aya . eyala rate anagathaya bara ganna inna aya. eyalata kauru hari waradi dewal kiyala denawanam eka jathika aparadayak. :no:
    e hinda api ewage andura gena ewa nawaththanna try karanna ona. hari de kiyala denna ona
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    HODA WADE SIRASAEUNTA....OKUN AWITH INNE APIWA KANNA.......OYA BALANA EUNTA GAHANNA ONE.... 8 IDALA 10 WENA KAN YANAWA GON DEPAYA KIYALA EKAK EKATH APE SINHALA GONNU BALANAWA......DAN HARIKIYAMUKO...PRWENA PAYAK EKADIGATA YANAWALU EKEN WENNE O/L WALATA (W) 100 WITHARA GATHTHAHAKI......ANE MEHEMA RATAK......SINHALA GONNU.....PODI UNWA KANAWA.......
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    මෙහෙමයි හැබැයි.

    හිරු කියන වචනේ "රු" අකුරේ තියෙන්නේ පාපිල්ල තමයි. "රැ" කියන අකුරේ තමයි ඇද‍ය තියෙන්නේ. පාපිල්ලෙන් තමයි "උ" ශබ්දය ගෙනදෙන්නේ.

    සිරසත් එක්ක නම් මගේ ලොකු අප්සට් එකක් තියෙනවා කියලා දන්නෝ දනිති නේ. ඒ වුනාට මෙතෙන ඒ කතාව හරි. ඇදය නෙවෙයි. පා පිල්ලයි "රු" අකුරේ තියෙන්නේ.

    ඕනේනම් යුනිකේත යතුරු පුවරුවෙන් "රු" අකුර ටයිප් කරලා බලන්න. "ර" අකුරත් එක්ක ඇදය යතුරුලියනය කරාම එන්නේ "රැ". පාපිල්ල යතුරු ලියනය කරාමයි "රු" අකුර එන්නේ...
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ssudaraka said:

    :rolleyes:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ssudaraka said:
    ඇයි? වැරැද්දක් තියෙනවාද? ;)
    නෑ නෑ එහෙම සීන් එකක් නෙමේ:rolleyes:
    සෑහෙන්ඩ බොන්න ඕනි ප්‍රශ්නයක්:P
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    HRA said:
    don't say like that bro. meka balanne godak podi aya . eyala rate anagathaya bara ganna inna aya. eyalata kauru hari waradi dewal kiyala denawanam eka jathika aparadayak. :no:
    e hinda api ewage andura gena ewa nawaththanna try karanna ona. hari de kiyala denna ona
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    ssudaraka said:
    මෙහෙමයි හැබැයි.

    හිරු කියන වචනේ "රු" අකුරේ තියෙන්නේ පාපිල්ල තමයි. "රැ" කියන අකුරේ තමයි ඇද‍ය තියෙන්නේ. පාපිල්ලෙන් තමයි "උ" ශබ්දය ගෙනදෙන්නේ.

    සිරසත් එක්ක නම් මගේ ලොකු අප්සට් එකක් තියෙනවා කියලා දන්නෝ දනිති නේ. ඒ වුනාට මෙතෙන ඒ කතාව හරි. ඇදය නෙවෙයි. පා පිල්ලයි "රු" අකුරේ තියෙන්නේ.

    ඕනේනම් යුනිකේත යතුරු පුවරුවෙන් "රු" අකුර ටයිප් කරලා බලන්න. "ර" අකුරත් එක්ක ඇදය යතුරුලියනය කරාම එන්නේ "රැ". පාපිල්ල යතුරු ලියනය කරාමයි "රු" අකුර එන්නේ...

    bro, පාපිල්ල kiyana eke theruma thama Padayak(leg ekak) widihata "thiyena pillama" sinhala wala smahara akuru hadila thiyenne hamathissema sound ekath(shabdaya) ekka neme.oya kiyana widihata වු kiyana eken උ shabdaya enawa kiyala රු thiyenne පාපිල්ල kiyanna ba. eka පාපිල්ල kiyana wachanaye therumema thiyenawa.

    mage adahase hatiyata හිරු kiyana eke thiyenne ඇද‍ය tama. Papilla neme

    anika machan unicode ekath ekka sinhala wala hari waradi sansandanaya karanna epa. mokada?, sinhala hodiye thiyena akuru gana key board ekata ganna giyama technically noyek adu padu prayogikawa thiyenna puluwan
     
    Last edited: