punchi udawwak denna mata

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
meka youtube link ekanam

http://www.youtube.com/watch?v=Pf7e4KqGOQQ&feature=rec-HM-r2

onna oya code part eka ( hama you tube url ekakama)
utube.gif
click karama ena


kiyana tags athule danna :yes:

eg;- Pf7e4KqGOQQ



:D:D:D
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
  • දැන් මචන් ඕනෙම යු ටියුබ් ලින්ක් එකක් මේ වගේනෙ..

http://www.youtube.com/watch?v=Pf7e4KqGOQQ

  • මේ ලින්ක් එකක දැන් මේ බෝල්ඩ් කරල තියෙන විදියෙ කෑල්ලක් තියෙන්නෙ
  • අන්න ඒක කොපි කරගන්න.

  • ඊට පස්සෙ Advanced post ගිහින් යුටියුබ් ලින්ක්ස් දාන මෙන්න මේ
    utube.gif
    බට්න් එක ක්ලික් කරාම
එනවා කෝඩ් එකක් මේ විදියට

  • අන්න ඒ කෝඩ් එකේ මැදට අර උඹ කොපි කරපු ලින්ක් කෑල්ල පේස්ට් කොරහන්.. එච්චරයි...
මේ වගේ..
[
youtube] Pf7e4KqGOQQ [/youtube]

*හැබැයි බෝල්ඩ් කරන්න යන්න එපා.. නිකන්ම අරන් කොපි පේස්ට් කරලා දාන්න:yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes::D:D:D:D
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Umbata account ekak thiyenavanam loginvela
    Right side eka udin thiyena upload tab eka click karala browse karapan
    Thats all