Pupe aralada?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Happaa...athulata dammata passeth inna hambena ekak na okita...

    Police ballo ohoma thamai...ethana kata wahagena indala drugs daala usawi danawa..

    Owa nam wenas wenna one...but ape.rate witharak wena dewal nemei :sorry: feel sorry for that woman
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113
    ඔය අයිස්,කුෂ් කථා නම් පට්ටම බයිලා..දවසක් යාළුවෙක් ඔය වගේ වැරැද්දක් නොකර අෑත පැත්තක බයික් ඵකේ යනකොට පොලිසියෙන් නවත්තල උන්ට ලයිසන් ඵක ඉල්ලපුවහම සද්දෙ දාල පොලීසියෙ උන්ට මළ පැනල උගෙ මූණටම කියල තෝව අරෙස්ට් කරනව බලාගනින් ගංජ දාල කියල..අරූ බල්ල වගේ ඉතිං කරපු නැති වැරැද්දට දඩ කොලෙත් අරන් අැවිල්ල..
     
    • Like
    Reactions: wqe123 and Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔය අයිස්,කුෂ් කථා නම් පට්ටම බයිලා..දවසක් යාළුවෙක් ඔය වගේ වැරැද්දක් නොකර අෑත පැත්තක බයික් ඵකේ යනකොට පොලිසියෙන් නවත්තල උන්ට ලයිසන් ඵක ඉල්ලපුවහම සද්දෙ දාල පොලීසියෙ උන්ට මළ පැනල උගෙ මූණටම කියල තෝව අරෙස්ට් කරනව බලාගනින් ගංජ දාල කියල..අරූ බල්ල වගේ ඉතිං කරපු නැති වැරැද්දට දඩ කොලෙත් අරන් අැවිල්ල..
    Mathakda ara horn ghapu kollata wuna wade...anthimta uwa balu karalma damma
     
    • Like
    Reactions: dimuthmike

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    ඕකව ඉග්නොර් කරලා තියෙන්නේ, දෙක ඔසාමට වගේ ඕකවත් ලගදීම යවන්න ඉන්නේ.
    මේ උ ම තමා කියලා මට හිතෙන්නේ. Pm ද ද ඇඩ් යාව දැම්මේ ඕකා විතරනේ මේකේ. උබ ට pm දැම්මේ නැද්ද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේ උ ම තමා කියලා මට හිතෙන්නේ. Pm ද ද ඇඩ් යාව දැම්මේ ඕකා විතරනේ මේකේ. උබ ට pm දැම්මේ නැද්ද
    bdgUFmu.png

    ඔව් ඔව් මේ Aliexpress දෙක ඔසාමා තමා.උගේ වචන අහුවෙයි කියලා දැන් Singlish වලින් කතා කරන්නේ 😂
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,037
    113
    ඕකව ඉග්නොර් කරලා තියෙන්නේ, දෙක ඔසාමට වගේ ඕකවත් ලගදීම යවන්න ඉන්නේ.
    අම්මට බැනල පෙන්නපන් පුළුවන් නම්. 🤣😂🤣😂 ignore කරලා කිරි පුතා 😂😂😂😂