coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    German%2BShepherd%2BPuppies%2BPictures%2B11.jpg



    ජර්මන් ෂෙපඩ් බලු පැටියෙක් රු. 13,000 - 16,000 අතර වෙනවා
    මං ලග නම් නෑ..

     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සුරතලේට ගන්නවනම් ඉතින් Labrador හොඳයි
    මම වැඩිය Labrador ගැන දන්නෙ නැ

    German Shepard නම් කියලා වැඩක් නැ එලකිරි. අපිට 2 ක්ම ඉන්නවා
    ගෙදර ටිකක් ඉඩකඩ තියෙනවනම් ගොඩක් හොඳයි.. මේගොල්ලන්ට ටිකක් exercise ඕන කරනවා. නැත්නම් වයසට ගියම පොඩ්ඩක් අමාරු වෙනවා..:(:(

    ගෙදර අයගෙ ආරක්ෂාව ගැන මේ අයට අමුතුවෙන් කියලා දෙන්න ඔන නැ.. :යෙස්::යෙස්:
    ගොඩක් වෙලාවට ගෙදර හැමොටම කිකරුයි...

    කෑම ගැන කිව්වොත් පරිප්පූයි බතුයි දුන්නත් කනවා.... :yes::yes:(මුල ඉඳලා පුරුදු කරන හැටියට තමා)

    දවස් 2 පාරක්වත් පනාවකින් පීරනවනම් හොඳයි. නැත්නම් මයිල් හැමතැනම වැටෙනවා..:growl::growl: