Pureit Ultima RO UV Water Purifier ගත්ත අය ඉන්නව ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Pureit Ultima RO UV Water Purifier ගත්ත අය ඉන්නව ද?

    මචං Pureit Ultima RO UV Water Purifier 4L එක ගත්ත අය ඉන්නව ද? මෙක හොදයි ද? Replacement kit එකක් කීයක් වගේ වෙනවා ද? මේකට තියන වෙන alternative products මොනවද?

    මට ගොඩක් ඕනේ වතුරේ තියන බැර ලෝහ වර්ග ඉවත් කරන එකක් ගන්න. වකුගඩු ලෙඩ හේතුව ඕවනේ.

    ගන්න හොඳ තැනක් තියනවා ද? Takas. Ik එකේ 40 ට තියනවා. උන් හොඳයි ද?
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Kent eka tianawa. thawa Indian ewa tianawa Chinese tianawa

    පාවිචිචි කරලා තියෙනවා ද බං? කොළඹ කොහෙද බං ගන්න පුළුවන් බං
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    පාවිචිචි කරලා තියෙනවා ද බං? කොළඹ කොහෙද බං ගන්න පුළුවන් බං

    Kent eka ganna puluwani Dimo, St Anthony's. anikwath water treatment companies tianawa. Pitakotte, Nugegoda, Borella