purfume oils ගැන මොකද හිතෙන්නෙ කලුවෝ?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,954
    113
    Colombo
    alcohol නැති නිසා projection අඩුයිද?
    longevity නම් ඇති oil එකක් නිසා.

    Armani Stronger With You එකේ oil එක ගන්න බැලුවෙ.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔයිල් එක බම් set නෑ, එකපාරක් attar oil ලැබුණා තම්බියෙක් දුන්නා. ඒවා එක්කෝ මට උලන විදිය තේරෙන්නේ නෑ / උලන්න දන්නේ නෑ.

    Normal Perfume තමා මටනං සෙට් වෙන්නේ. ( මට තම්බි බඩු ගෙන්නලා දෙන උන්ට කියලා ගෙන්නාපු perfume තියේ පසුව පොටෝ කෑල්ලක් දාන්නම්🤭)
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,088
    113
    Ganna thena anuwa thama. Ape office eke use karanawa Azzaro Most Wanted eka. Original ekata uuta aasa hithila mehe kohen hari uu hadagannawa oil mix karala eka. Aaith ithin langa inna baha udeta nam. Tikak wela yaddi shape.
     
    • Like
    Reactions: rukshrulz

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    Ganna thena anuwa thama. Ape office eke use karanawa Azzaro Most Wanted eka. Original ekata uuta aasa hithila mehe kohen hari uu hadagannawa oil mix karala eka. Aaith ithin langa inna baha udeta nam. Tikak wela yaddi shape.
    Math use krnne azzaro mw eka eka mamat gahanne inhale karagena ban room eken eliyta awit tamai exhale karanne natnm henama amarui ea suwada. Habai tika welawak gihin woody notes tika eddi tamai athal
     
    • Love
    Reactions: planner123