purse ekak ganna help oniiiii :D

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    mamath use karanne hambawecha ekak,Gannakota brand wadak naa.honda size ekak thiyena leather Wallet ekak ganin.Hondata balanna Wallet eka mahalada kiyala.Godak laabeta thiyena eva gum walin alawala thiyenna.

    Purse :D
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හෙලන්කා එකේ සාමාන්යෙන් 1500 උඩට හොඳ බඩු තියනවා.
    මම අවුරුදු දෙකකට විතර කලින් ගත්තා original leather එකක්. තවම හොඳට තියනවා. තවත් සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. මහරගම එකෙන් ගත්තේ.
    ඊට කලින් පාවිච්චි කලේ කොටුවෙන් 600 කටද කොහේදෝ leather කියලා ගත්ත එකක්.
    බොහොම පොඩි කාලයක් පාවිච්චි කලේ එක නම්. පට්ට බාලයි.