මෙන්න මේකක් පාවිච්චි කරපන් මචන්.. සතාව මරන්නෙ නැතුව.. කොහෙට හරි ගිහින් දාපන්...
![]()
ඔව්, මම දැක්කා නුවර ටවුමේ මේවා විකුනන්න තියෙනවා.
ඉස්සර අපේ ගෙදරත් තිබ්බ. මීයො ගොඩක් අහුවුනා
පුසෝ මියෝ කන්න නැහැ බන් දැන්.මෙන්න මේකක් පාවිච්චි කරපන් මචන්.. සතාව මරන්නෙ නැතුව.. කොහෙට හරි ගිහින් දාපන්...![]()



අපරාදේ උඹ මේ වගේ රටක හිටියනං හොඳ බිස්නස් එකක් කරන්ඩ තිබ්බ මී ෆාර්ම් එකක් දාල![]()
![]()
image![]()



අපරාදේ උඹ මේ වගේ රටක හිටියනං හොඳ බිස්නස් එකක් කරන්ඩ තිබ්බ මී ෆාර්ම් එකක් දාල
![]()


