Push Ups Help

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Push ups ගහද්දි වම් අතේ 90 වගේ කෝණයක් දක්වා නැවෙන කොට ටක් ගාලා සද්දයක් එනවා.
    අතටත් දැනෙනවා. Elbow එක ලගින් slip වෙනවා වගේ.

    **මට වෙන විස්තර කරන්න විදියක් නෑ. Joke එකට ගන්න එපා මිනිහෝ**:angry:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බ්‍රෙක් ඔයිල් ටිකක් දාලාහ් මලකඩහ් සුරන්නහ් වෙයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පරිස්සමින් මචන් ඉන්ජර්ඩ් කරගන්න එපා.

    වැරදි ක්‍රමයක් ද උබ ට්‍රයි කරන්නේ කියල පොඩ්ඩක් හොයල බලපන් youtube එකේ තියෙනවා හරි ක්‍රම.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    පරිස්සමින් මචන් ඉන්ජර්ඩ් කරගන්න එපා.

    වැරදි ක්‍රමයක් ද උබ ට්‍රයි කරන්නේ කියල පොඩ්ඩක් හොයල බලපන් youtube එකේ තියෙනවා හරි ක්‍රම.

    දකුණු අත අවුලක් නෑ
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Push ups ගහද්දි වම් අතේ 90 වගේ කෝණයක් දක්වා නැවෙන කොට ටක් ගාලා සද්දයක් එනවා.
    අතටත් දැනෙනවා. Elbow එක ලගින් slip වෙනවා වගේ.

    **මට වෙන විස්තර කරන්න විදියක් නෑ. Joke එකට ගන්න එපා මිනිහෝ**:angry:

    මම ඔය පොසිශන් එකෙන් ටිකක් පහතට යද්දි උරහිසේ ජොයින්ට් වෙව්ලනව මචං... තව බස් එකේ හිරගෙන යද්දි අතට බර උනාම, ස්කොට් ගහද්දි ඉනේ ජොයින්ට් එහෙමත් වෙව්ලනව.... ඒ ඇයි බං.... දන්න එකෙක් කියපන්කො...... :sorry::(

    උබට නම් තියෙන්නෙ කාටිලේජ වල අවුලක් වගේ.... බණ්ඩක්කා වගේ එලවලු වැඩිපුර කාපන්.........