Putin’s closest bodyguard 🇷🇺🚨

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,559
    1
    5,781
    113
    මේ වයසක උන්දැ තමයි අනුර ජනාධිපති තුමාගෙ බොඩි ගාඩ්..

    images (2).jpg
     
    • Haha
    Reactions: War Fighter

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela

    ඔවා මොනාද, ප්‍රන්ශ ජනප්ති අරුට අත තියනවා පුටින් ශෙප් එකෙ බොඩි ගාර්ඩ් ට අවුලක් නැ කියනවා

    බලපන්කො ඉතින් තව pm කෙනෙක් එක්ක කතාවක ඉද්දි උනත් පූටින් ඇලට් එකේ ඉන්න හැටි. අපේ PSD එකේ දහයක service එක පුටිං තනියෙන් කරයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    ඔවා මොනාද, ප්‍රන්ශ ජනප්ති අරුට අත තියනවා පුටින් ශෙප් එකෙ බොඩි ගාර්ඩ් ට අවුලක් නැ කියනවා

    පොඩි හරි දැනුමක් තියෙන මිනිහෙක් වෙයන්. ඔය ඉන්නෙ කැනඩා පී එම්. එන්න ඕනෙ නෑ ජාමෙ බේරගන්න පුලුවන් කියන්නෙ ට්‍රාන්ස්ලේටර් ට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,145
    113
    Gotland

    එහෙම අරං යන්නේ පුටින්ගේ DNA සාම්පල ගන්න එක වලක්වන්න
    අරං යන මල ක්රෙම්ලිනයේ විශේෂ කුටිරයක තැන්පත් කරනු ලැබේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,801
    11,274
    113
    එහෙම අරං යන්නේ පුටින්ගේ DNA සාම්පල ගන්න එක වලක්වන්න
    අරං යන මල ක්රෙම්ලිනයේ විශේෂ කුටිරයක තැන්පත් කරනු ලැබේ
    oka hama ratakama karanawa (loku ratawal, even the Royal Family), wisheshayenma kiyanna oney North Korea.

    පොඩි හරි දැනුමක් තියෙන මිනිහෙක් වෙයන්. ඔය ඉන්නෙ කැනඩා පී එම්. එන්න ඕනෙ නෑ ජාමෙ බේරගන්න පුලුවන් කියන්නෙ ට්‍රාන්ස්ලේටර් ට.
    ah ela, oya grainy video eka mama hariyata dakke na, dakke aru wage.
    ------ Post added on Aug 19, 2025 at 7:30 PM