Puttalam - Mannar Road

Ereic

Active member
  • Jan 17, 2016
    405
    183
    43
    Puttalam - Mannar Road eke yanna podi aasawak theenawa kohomada meh paara yanna denoo da wilpaththuwa haraha neda yanna thiyenne google map eketh tika durai pennanne, jaffna yana gamn yanna ho ena gmn enna kiyala beluwe paara wahapu kathawakuth theeawa mokakda kiyala dan nehe hariyatama danna kenek hari giya kenek hari innawa da
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    hamba une neh machn lassanai kelawa haraha nisa mama dawasak re enna hadala paara wahala thibboth kiyala nochchiyagamata ena paare mannar walin awa
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    jaffna mannr kotasa patta hebei awla thiyenne mannar walata kittu wenna full paarama concrete epa wenoo vibration wedi
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    මාත් ඔයපැත්තෙ හක්කලං කොරන්න ආසාවෙන් ඉන්නෙ...
    මේ පාර අවුරුදු සීසන් එක වෙද්දි මේක ටිකක් අඩු වුනොත් රවුමක් දාන්න යනව...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    ලගදි ගිහිල්ල නෑ, මම ගියා 2019 ඔක්ටොබර්

    පුත්තලමට එහා තියනව එලුවන්කුලම සපත්තු පාලම කියල එකක්
    ගිය අවුරුද්දෙ එලුවන්කුලම සපත්තු පාලම කැඩුන නිසා පාර වැහුව, කොහොමත් පාලමෙන අඩි 2කට වඩා වතුර දානව නන් වැහි කාලෙට පාර වහ්නව.
    ගිය අවුරුද්දෙ පාලම කැඩිල සීන් එකක් උනා.

    දැන් හදලද දන්නෙ නෑ.

    විල්පත්තු පාක් ඔපිස් එකට හරි, එලුවන් කුලම/පුත්තලම පොලිසියට හරි කෝල් එකක් දීල බලන්න

    35 කිමි විතර තනි කැලෙ, මැප්/පෝන් සිග්න හැමතැනම නෑ

    කොහොමද යන්නෙ? කාර්/වෑන් නන් ශුවර් නෑ
    4wd ඕන, නැත්නන් බයික් අවුලක් නෑ, අලි නාවන මඩ වලවල් තියෙන්නෙ

    chrish89

    Junior member
  • Jun 7, 2020
    21
    28
    13
    Puttalam - Mannar Road eke yanna podi aasawak theenawa kohomada meh paara yanna denoo da wilpaththuwa haraha neda yanna thiyenne google map eketh tika durai pennanne, jaffna yana gamn yanna ho ena gmn enna kiyala beluwe paara wahapu kathawakuth theeawa mokakda kiyala dan nehe hariyatama danna kenek hari giya kenek hari innawa da
    yana wahane usa ekak nam hodai.37 km sampurnayenma kele.gessanawa.para sauththui.ude 9 ta kalin wage giyot dust eka adui.wessa dawaswala yanna amarui.thawa wisthara onanam call karanna.bus eke nam paya 1 n 37km yanna puluwan.wena wahanayak nam paya 2 k yanawa.thawa wisthar thiyenawa type karanna amarui
     
    • Like
    Reactions: NRTG and Nimeshaya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ලගදි ගිහිල්ල නෑ, මම ගියා 2019 ඔක්ටොබර්

    පුත්තලමට එහා තියනව එලුවන්කුලම සපත්තු පාලම කියල එකක්
    ගිය අවුරුද්දෙ එලුවන්කුලම සපත්තු පාලම කැඩුන නිසා පාර වැහුව, කොහොමත් පාලමෙන අඩි 2කට වඩා වතුර දානව නන් වැහි කාලෙට පාර වහ්නව.
    ගිය අවුරුද්දෙ පාලම කැඩිල සීන් එකක් උනා.

    දැන් හදලද දන්නෙ නෑ.

    විල්පත්තු පාක් ඔපිස් එකට හරි, එලුවන් කුලම/පුත්තලම පොලිසියට හරි කෝල් එකක් දීල බලන්න

    35 කිමි විතර තනි කැලෙ, මැප්/පෝන් සිග්න හැමතැනම නෑ

    කොහොමද යන්නෙ? කාර්/වෑන් නන් ශුවර් නෑ
    4wd ඕන, නැත්නන් බයික් අවුලක් නෑ, අලි නාවන මඩ වලවල් තියෙන්නෙ

    eka parak van ekaka gihin gatanna una.

    walawal ambanaka.

    e wageima para pura samanallu
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    ලගදි ගිහිල්ල නෑ, මම ගියා 2019 ඔක්ටොබර්

    පුත්තලමට එහා තියනව එලුවන්කුලම සපත්තු පාලම කියල එකක්
    ගිය අවුරුද්දෙ එලුවන්කුලම සපත්තු පාලම කැඩුන නිසා පාර වැහුව, කොහොමත් පාලමෙන අඩි 2කට වඩා වතුර දානව නන් වැහි කාලෙට පාර වහ්නව.
    ගිය අවුරුද්දෙ පාලම කැඩිල සීන් එකක් උනා.

    දැන් හදලද දන්නෙ නෑ.

    විල්පත්තු පාක් ඔපිස් එකට හරි, එලුවන් කුලම/පුත්තලම පොලිසියට හරි කෝල් එකක් දීල බලන්න

    35 කිමි විතර තනි කැලෙ, මැප්/පෝන් සිග්න හැමතැනම නෑ

    කොහොමද යන්නෙ? කාර්/වෑන් නන් ශුවර් නෑ
    4wd ඕන, නැත්නන් බයික් අවුලක් නෑ, අලි නාවන මඩ වලවල් තියෙන්නෙ

    Me wisthre hari....:yes: eluwankulama palaama hadalada blnna.. thma hdla nththm paara whla aththe thama... anith eka ude playan hwasata paara whnv mthk wdht.. car ynna denneth ndd mnda ground clearance madi nisa suv ekk wenn one wge mthkyak thynv..
     
    • Like
    Reactions: Solo Rider

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Mamat giya 2019. Wahane usa tiyenawa nam yanna puluwan. Wena case ekak nehe. Eluwankulame tiyana sapattu palama kedila tibba eka hadalada kiyala hoyala denagena yanna. Eka kedila nam yanna behe. Hawasa 4.30n passe atulata danna denne nehe ali ena nisa. Maru athal route eka