Puttalama Accident CCTV වෑන්_පරයා පාරේ අයිනෙන් ගිය ලමයව යට කරල&#

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Tags Tags
! ! !lol_seen=ජොනී බට්ටා, 123, 456, lol_seen = ගොන්_seen, lol_seen = ponna_seen, lol_seenge amma balu wesi, lol_seenge amma kari wesi

හැමෝම එකතුවෙලා එකම ජාතියේ ටැග් දාන්න. එතකොට මට ලේසියෙන්ම මේකේ (http://www.elakiri.com/forum/tags.php) උඩින්ම ඉන්න පුලුවන්. යන්න යන්න හැම ත්‍ර්ඩ් එකකම මන් ගැන එකම ටැග් එක දාන්න. මාව දිරිමත් කරන්න මෙතතට යන්න -- http://www.elakiri.com/forum/tags.php


කාරුනික නිවේදනයයි, මම ublock origin කියන adblock plugin එක බාවිත කරන බැවින් රෙප් කැපීමේදී තඩි ඉමේජ් දැමීම නිශ්පළ ක්‍රියාවකි.
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
නීතිය ඉගෙන ගත්තේ ෆිල්ම් වලින් කෑලි කෑලි අහුලන්ද බං :rofl::rofl:
ඕකාව දැනටම කුද්ලලා දාන්නේ හිට් ඇන්ඩ් රන් නැත්තම් ඇටෙම්ට් ඔෆ් මර්ඩර් :cool::cool:

ඔයවගේ ලොකු පොරටෝක් දාල පොලීසියෙන් චෝදනා කරන්න පුලුවන්. පොලීසිය හෙට කියයි ඔතන උනේ ලමා අපචාරයක් කියල.. ඒත් තීන්දුව දෙන්නේ අධිකරණයෙන්. එතකම් ඔහු වැරදිකාරයෙක් නෙමෙයි, සැක කාරයෙක් පමණයි ස්වාමීනී. ඒඛ හින්දා ස්වාමීණි හිට් ඇන්ඩ් රන් නැත්තම් ඇටෙම්ට් ඔෆ් මර්ඩර් ඔබතුමාම තියා ගන්න. පිස්

ඔයාගේ නිල් පාට මූණට දාල තියන සන් ග්ලාස් දෙක නියමෙටම ගැලපෙනවා ස්වාමිණි. මෙන්න මමත් දැම්මා :cool::cool:


 
Last edited:

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    kella dakinawa van1,time madi adala gnna,kollek wage hitiynm adinna puluwan wennath thibba
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    පිස්සු හැදෙනවා
    අරු ඉතින් උපරිම මාසයක් ඇතුලේ ඉදි ජිවිත කාලේටම
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    තඩි පින්තුරයක් දාපු එකාට දවස් 7ක් බඩම පලයන්
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    දැන් ස්වර්ණවාහිනි නිව්ස් වලට කිව්වා මූ හප්පලා නවත්තන්නෙ නැතුව ගිහින්. මිනිස්සු පස්සෙන් එලවන් ගිහින් තමයි අල්ලගෙන පොලිසියට බාර දීලා තියෙන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ස්වර්ණවාහිනි නිව්ස් වලට කිව්වා මූ හප්පලා නවත්තන්නෙ නැතුව ගිහින්. මිනිස්සු පස්සෙන් එලවන් ගිහින් තමයි අල්ලගෙන පොලිසියට බාර දීලා තියෙන්නෙ
    අපරාදේ