PVT වෛද්‍ය සේවාවලිනුත් ඉවත් වීමට GMOA සූදානම්.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    PVT වෛද්‍ය සේවාවලිනුත් ඉවත් වීමට GMOA සූදානම්.

    image_1486515582-b60147a9a3.jpg

    මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය තවදුරටත් මුණිවත රකින්නේ නම් අපේ‍්‍රල් මස මුලදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

    කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ සඳහන් කළේ ඇතැම්විට රජයේ රෝහල්වල කටයුතුවලින් පමණක් නොව පෞද්ගලික වෛද්‍ය සේවාවලින්ද ඉවත් වීමට වෛද්‍යවරුන් තීරණය කරන බවයි.

    සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තුන්වන ශිෂ්‍ය කණ්ඩායමටද විභාග පැවැත්වීමට එහි පාලනාධිකාරිය සූදානම් වෙමින් ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මෙම මාධය හමුවට සහභාගී වූ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේ වෛද්‍ය සභාව තර්ජනයකට ලක්ව ඇති බවයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කොරයි බලන් හිටහන්

    ඕකෙන් නම් අනාගනී වගේ කට්ටිය ....

    මේ අය අර සම සවුක්‍ය ළමයින්ට සායනික පුහුණුව දෙන්න බැහැ කියන එකත් මේ එක්කම ඇදල ගන්න ඕනි ...


    පසුව ලියමි

    සයිටම් එකත් කොහොමත් ජනසතු කරන්න ඕනි
     
    • Like
    Reactions: qwee123

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕකෙන් නම් අනාගනී වගේ කට්ටිය ....

    මේ අය අර සම සවුක්‍ය ළමයින්ට සායනික පුහුණුව දෙන්න බැහැ කියන එකත් මේ එක්කම ඇදල ගන්න ඕනි ...


    පසුව ලියමි

    සයිටම් එකත් කොහොමත් ජනසතු කරන්න ඕනි

    අනිවා :yes::yes:
    මුන් දෙගොල්ලොම වාසියට හෝයියා. හැමෝම බොරදියේ මාළු බාන එක තමයි කරන්නේ. ජනතාව සදා වලේ.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඕකෙන් නම් අනාගනී වගේ කට්ටිය ....

    මේ අය අර සම සවුක්‍ය ළමයින්ට සායනික පුහුණුව දෙන්න බැහැ කියන එකත් මේ එක්කම ඇදල ගන්න ඕනි ...


    පසුව ලියමි

    සයිටම් එකත් කොහොමත් ජනසතු කරන්න ඕනි

    ඕනෙම නෑ :D:rofl:

    EDIT ---
    03436c80949049c8bfae7b6e92a223b2.png

    :lol::lol::lol:ගන්නවා තමා ගෙම්බෝ උන් train වෙලා අවොත්:lol::lol:

    f8ac10d2a7764d3c93f07dabd5b72908.png

    මට doctor කෙනෙක් වෙන්න ඕනේ නැ කුකුලෝ. ඔතන කොටි 120 ක් කියලා තියෙන්නේ ගොබිලෝ උඹ හිතුවේ හඳට යන්න train කරනවා කියලද :lol::lol:.
     
    Last edited:
    • Like
    Reactions: SLCRI