Pvt Ltd BR එකට Company Secretary දාලා ඉන්නේ කවුද උබලගේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    මේකේ කෙනක් දාලා තියෙන පොස්ට් එකක් නිසා කියන්න හිතුනේ කොල්ල නේ
    එයා කියනවා ගෙදර කෙනක් දාන්න පුළුවන් කියලා Company Secretary කමට. උබලා මේ මේ මෝඩ වැඩේ නම් කරන්න එපා.
    https://elakiri.com/threads/pvt-limited-කම්පනි-එකක්-රෙජිස්ටර්-කරමු.2163306

    ගෙදර කෙනක් ගේ නම දාලා මට වෙච ටික තමා පහතින් දාලා තියෙන්නේ
    මම පස්සේ ලොයර් කෙනක් දාගත්තා. උබලට මට වගේ වෙයි කියල හිතලා මේ පොස්ට් එක දැම්මේ

    ලක්ෂ 10 අඩු නිසා ගෙදර කෙනක් ගේ හෝ අම්මා ගේ නම දාන්න පුළුවන් කියලා කිව්වා මට BR එකේ වැඩේ කරලා දුන්න Frim එකෙන් මට
    අම්මා ගේ නම දැම්මා මම එක නිසා.
    ගොඩක් තැන් වලට ගියාම අහනවා කවුද Company Secretary කියලා අම්මා එක්කන් යන්න වුනා එයා Company Secretary නිසා ඉතින් අම්මා කියලා නොකියා මේයා කියලා පෙන්නුවා උන්ම අහනවා අම්මා ද කියලා ? අම්මා ගේ නම දැම්මේ ඇයි කියලා අහනවා ඒ තැන් වලින් මම ලක්ෂ 10 අඩු අදායමක් තියෙන නිසා කියලා කිව්වා එත් ඒ තැන් වලින් කැමති නැ පිළිගන්න ඒගොල්ලෝ කියනවා එහෙනම් ලක්ෂ 10 අඩු අදායමක් තියෙනවා කියලා bank statement වලින් පෙන්වන්න කියලා, ලක්ෂ 10 අඩුවෙන් හොයනවා කියලා එක එක සවුත්තු කතා ගහනවා උන් ඊට පස්සේ ගනම් ගන්නේ නැහැ , ලක්ෂ 10 කතා ගහන්න වුනේ ගෙදර කෙනක් දාගත්ත නිසා තව ඒ තැන් වලින් ප්‍රශ්න පිට ප්‍රශ්න දානවා. නීතියට පිටින් වැඩ කරන්න හදනවා (හිස් කොළ වලට අත්සන ඉල්ලනවා වගේ වැඩ) මට මොලේ තියෙන නිසා ඒ තැන් වලින් බේරුනේ සමහර Document වලට ඇස් වහලා අස්සන ගහාගන්න උනත් පුළුවන් වැඩිය තේරෙනෙන් නැති කෙනක් ට නම් Company Secretary හැටියට සුදුසු කම් තියෙන කෙනක් ඉන්නවා නම් දෙයක් අත්සන් කරන්න කලින් උපදෙස් අරගෙන කරන්න පුළුවන් කියන එක මම වටහා ගත්තේ පසුවයි.

    අම්මා ගේ නම දාලා Company Secretary හැටියට එයා හැමදේටම අත්සන් කරන්න කැමති නැහැ මට උපදෙස් දෙන්න ගත්තා එක එක කොම්පැනි වලට ගිහින් මගේ දේ මට ඕනේ හැටියට කරන්න බෑ මට BR එක ඉරලා විසික් කරන්න තරහා ගියා , යන කොම්පැනි වලින් කියන කතා නිසා හා එයා දාගෙන එයාගෙන් අහගන්න කතා නිසා, තව Board resolution හදා ගන්න වුනා මට මම හදන ඒවා ඒ කොම්පැනි වලින් වැරදි කියනවා පස්සේ මම CA අයට එකකට රු 5000/- ගානේ ගෙවලා හදා ගන්න වුනා ඔන්න ඔය හේතු නිසා

    මම අම්මා ගේ නම අයින් කරලා ගෙවල් ලග Company Secretary කරන ලෝයර් කෙනක් ගේ නමක් දැම්මා, ඊට පස්සේ මගේ ඔළුවට උඩින් යන්න ආවේ නැහැ අදාල Document ගිහින් දෙන තැන් වලින් උබලට මතකද මම කලින් Pvt Ltd ගැන දාපු පොස්ට් ඔය ඔකොම ප්‍රශ්න මම විසදා ගත්තේ Company Secretary මාරු කරලා එතන තමා මගේ අවුල තිබුනේ.

    Company Secretary කමට උබලා CA කෙනක් හෝ ලෝයර් කෙනක් දාගන්නවා නම් උබලට ඉකමනින් ලගා වෙන්න පුලුවන් තැනක කෙනක් දාගන්න එක හොදයි මගේ අත්දැකීම් අනුව. නැතිනම් රස්තියාදු වෙන්න වෙනවා වැඩක් කරගන්න ගියාම එක නිසා මම ගෙවල් ලගම කෙනක් දැම්මේ.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    "(උබේ කෙල්ල, කොල්ල, බල්ල, අල්ලපු ගෙදර නන්ගි/අයිය, යාලුවෙක්, ඕනෙ එකෙක් දාන්න පුලුවන්)" කියල කිව්වෙ

    තමන් ලොකුවට ප්‍රොෆිට් කරන කාලෙක ලේසියෙන් ම පොඩි ගානක් දීල ඒක වෙන කෙනෙක් ගෙ නමක් උනත් දාන්න පුලුවන් ඔන්ලයින්ම රජයේ වෙබ්සයිට් එකෙන්. මුලින් ලොකු ගනන් දීල සෙක්රිටරි විදිහට නම දාන්න එක එක හූරා කෑමේ බිස්නස් වලට තමන්ගෙ පොකට් එකෙන් සල්ලි දෙන්නෙ මොකටද.

    අනිත් එක ඔහොම සෙක්ට්‍රිටරි කෙනෙක් ගෙවල ගත්තම රෙසොලූශන්ස් වලටත් සයින් කරන්න අවුරුදු ගනන් අපේ පොකට් වලින් හූරන් කනව. ඊට වඩා හොදයි මම අර උඩින් කිව්ව කෙනෙක් දාගන්න එක.

    ඕනෑම කෙනෙක්ට රජයේ වෙබ්සයිට් එකෙන් කම්පනි එකක් රෙජිස්ටර් කරන හැටි ත්‍රෙඩ් එක මෙතනින්
    https://elakiri.com/threads/pvt-limited-කම්පනි-එකක්-රෙජිස්ටර්-කරමු.2163306/
     
    Last edited:

    Mr.Goviya

    Junior member
  • Dec 22, 2023
    31
    55
    17
    සේකට්‍රි ව ඇයි වෙන කම්පැනි වලට හදුන්වා දෙන්නේ?
    කම්පැනි එකෙන් කරන්නේ කම්පැනි වලට ගිහින් කම්පැනි එක ගැන කියලා මුදල් ලබා ගැනීමද?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097
    113
    තමන්ගේ බිරිද අම්මා තාත්තා දාගත්තම අවුලක් නෑ...ලෙහෙසියෙන් අත්සන් ගන්නත් පුලුවන්..
    දාගෙන බලන්න ඔන , එකවුන්ටන්ට් කෙනෙක් ව කම්පැනියක්ව සෙකට්රි කෙනෙක් විදියට
    ආස හිතෙයි...පස්සේ කරදර වෙනකොට...

    උඹට බෝඩ් රෙසලූෂන් එකක් ගන්න .. බැංකු ගිණුමක් ඔපන් කරන්න... හතර අතේ වදින්න ඔන.. සල්ලි ගෙවන්න ඔන..එයාලට වරදක් කියන්න බෑ..එයාලගේ රස්සාව ඒක
    සල්ලි ගෙවන්න පුලුවන් නම් එහෙම දාගත්තට කමක් නෑ...

    වන් ඩිරෙක්ටර් කම්පැනි එකක් රන් කරනවනම්..තමන්ගේ කියලා පොඩි එකක් තියනවනම් ..තමන්ගේම කෙනෙක් දාගන්න එක කරදරයක් නෑ..අනික පිට උන්ට වඩා මටනම් මගේ උන්ව තමයි විශ්වාස..

    ලෝයර් ලා ..දාගත්තම ගාන කපනවා...දවසක් ඇෆිඩවිට් එකක් ගන්න ගියාම රු.1500/= මගෙන් කැපුවා.. ඒ දිවුරුම් ප්‍රකාශයම ජේපී කෙනෙක් ගෙන් ගත්තා මම සත 05 ක් වත් දෙන්නැතුව

    මම අවුරුදු 06 ක් රන් කරනවා. මගේ බිස්නස් එක....මගේම අය තමයි සෙකට්රි දාගත්තේ ...
     
    • Like
    Reactions: Nadun26

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූට කොහේ ගියත් තර්ඩ් ක්ලාස් සැලකිලි

    හමේ පාට නිසා 💯 ශුවර් 😆
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    මූට කොහේ ගියත් තර්ඩ් ක්ලාස් සැලකිලි

    හමේ පාට නිසා 💯 ශුවර් 😆
    පවු හුත්තො ඔහොම් කියන්න එපා කටෙත් දත් 3ලු තියෙන්නෙ අනිත් ඔක්කොම කැඩිල එක එකාගෙන් ගුටි කාල.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    සේකට්‍රි ව ඇයි වෙන කම්පැනි වලට හදුන්වා දෙන්නේ?
    කම්පැනි එකෙන් කරන්නේ කම්පැනි වලට ගිහින් කම්පැනි එක ගැන කියලා මුදල් ලබා ගැනීමද?
    හැම Document එකකටම මොන දේ කලත් Company Secretary අත්සන් කරන්න ඕනේ සීල් එක තියලා.
    එක දවසෙන් කරගෙන එන්න පුළුවන් නිසා අම්මා ඉන්නකොටනම් එයාව එක්කන් ගියා මම
    තමන්ගේ බිරිද අම්මා තාත්තා දාගත්තම අවුලක් නෑ...ලෙහෙසියෙන් අත්සන් ගන්නත් පුලුවන්..
    දාගෙන බලන්න ඔන , එකවුන්ටන්ට් කෙනෙක් ව කම්පැනියක්ව සෙකට්රි කෙනෙක් විදියට
    ආස හිතෙයි...පස්සේ කරදර වෙනකොට...

    උඹට බෝඩ් රෙසලූෂන් එකක් ගන්න .. බැංකු ගිණුමක් ඔපන් කරන්න... හතර අතේ වදින්න ඔන.. සල්ලි ගෙවන්න ඔන..එයාලට වරදක් කියන්න බෑ..එයාලගේ රස්සාව ඒක
    සල්ලි ගෙවන්න පුලුවන් නම් එහෙම දාගත්තට කමක් නෑ...

    වන් ඩිරෙක්ටර් කම්පැනි එකක් රන් කරනවනම්..තමන්ගේ කියලා පොඩි එකක් තියනවනම් ..තමන්ගේම කෙනෙක් දාගන්න එක කරදරයක් නෑ..අනික පිට උන්ට වඩා මටනම් මගේ උන්ව තමයි විශ්වාස..

    ලෝයර් ලා ..දාගත්තම ගාන කපනවා...දවසක් ඇෆිඩවිට් එකක් ගන්න ගියාම රු.1500/= මගෙන් කැපුවා.. ඒ දිවුරුම් ප්‍රකාශයම ජේපී කෙනෙක් ගෙන් ගත්තා මම සත 05 ක් වත් දෙන්නැතුව

    මම අවුරුදු 06 ක් රන් කරනවා. මගේ බිස්නස් එක....මගේම අය තමයි සෙකට්රි දාගත්තේ ...
    හැබැයි ලක්ෂ 10 වැඩිනම් එහෙම කරන්න බෑ නිතිය අනුව
    අර උඩ කියපු දේවල් නිසා මම අම්මා අයින් කල බන්
    Apith business karanwa. Secretary la wa ekkan yanne na.
    දැන් නම් මම අරන් යන්නේ නැහැ බන් උන් එන්නේ නැහැ
    කලින් නම් අම්මා නිසා එක්කන් ගියා බන්
    එත් Foum 1 එක බලලා තමා උන් සුදුසු කම් නැති කෙනක් ද කියලා ඇහුවේ

    Moda hutto

    1. Secretary ta thowa daganin
    2. Director la dennek or more dala eka director kenekuth tho. Anik director amma
    3. Share owner uth tho

    Ohoma kalama ona seal ekak thota gahanna puluwan
    එහෙම පුලුවන් තමා එත් දැන් ඕව වෙනස් කළාම කරදරයි බන් අය හැම එකක්ම වෙනස් කරන්න ඕනේ එක නිසා දැන් කරන විදිය හොදයි

    මට අදුරන එකෙක් කියනවා බන් Frim එකකින් ලියාපදිංචි කරා කියලා
    එකේ Secretary ට තාත්තා ගේ නම දාලා ඌම හොර අත්සනක් ගැහුවා කියනවා තාත්තා වගේ
    බැංකු වලට ඌම අත්සන් කරගෙන ගියා කියනවා තාත්තා දන්නේ නැහැ කියනවා ඔය වගක් එහෙම පුලුවන් ද බන් අහු නොවී කරන්න අහු උනත් හෙන කෙස් එකක් වෙයි නේ ?
    ------ Post added on Jul 13, 2024 at 9:25 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    මූට කොහේ ගියත් තර්ඩ් ක්ලාස් සැලකිලි

    හමේ පාට නිසා 💯 ශුවර් 😆

    හමේ පාට නිසා නෙවි බන්. උගෙන් රෙඩියෙට් වෙනවා ඇත්තේ හෙන නෝන්ජල් වයිබ් එකක්. ඒ නිසා බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑ. අනික හිතපන් මුගේ අම්මත් මූ වගේමනේ ඇත්තේ. එතකොට ඒ ගෑනිව පිටේ බැඳන් හැම ලබ්බෙම යනකොට කොමත් නොන්ඩි වෙනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හැම Document එකකටම මොන දේ කලත් Company Secretary අත්සන් කරන්න ඕනේ සීල් එක තියලා.
    එක දවසෙන් කරගෙන එන්න පුළුවන් නිසා අම්මා ඉන්නකොටනම් එයාව එක්කන් ගියා මම

    හැබැයි ලක්ෂ 10 වැඩිනම් එහෙම කරන්න බෑ නිතිය අනුව
    අර උඩ කියපු දේවල් නිසා මම අම්මා අයින් කල බන්

    දැන් නම් මම අරන් යන්නේ නැහැ බන් උන් එන්නේ නැහැ
    කලින් නම් අම්මා නිසා එක්කන් ගියා බන්
    එත් Foum 1 එක බලලා තමා උන් සුදුසු කම් නැති කෙනක් ද කියලා ඇහුවේ

    එහෙම පුලුවන් තමා එත් දැන් ඕව වෙනස් කළාම කරදරයි බන් අය හැම එකක්ම වෙනස් කරන්න ඕනේ එක නිසා දැන් කරන විදිය හොදයි

    මට අදුරන එකෙක් කියනවා බන් Frim එකකින් ලියාපදිංචි කරා කියලා
    එකේ Secretary ට තාත්තා ගේ නම දාලා ඌම හොර අත්සනක් ගැහුවා කියනවා තාත්තා වගේ
    බැංකු වලට ඌම අත්සන් කරගෙන ගියා කියනවා තාත්තා දන්නේ නැහැ කියනවා ඔය වගක් එහෙම පුලුවන් ද බන් අහු නොවී කරන්න අහු උනත් හෙන කෙස් එකක් වෙයි නේ ?
    ------ Post added on Jul 13, 2024 at 9:25 AM
    ithin jutto eka thama kiwwe secretary + 1 director thoge nama danna kiyala. sinhala therenne nadda

    anika company secretary ona wenne mokatada kiyapan mulinma?

    AGM, shareholder meeting, registration sambanda dewal waladi witharai secretary ona wenne. tho hama invoice ekakama secretary ge athsana danawada haraka wage?
     
    @Nadun26 මම දෙයක් අහන්නම්, උඹ එකවුන්ට් හදනකොට සේරම ආදායම් පෙන්නනවද බන්??? ලක්ෂ 10 ට වඩා වැඩි නම් අනම් මනම්..එතකොට උඹ ටැක්ස් එලිජිබල් නේ ? මචං, හැමදේම පෙන්නන්නේ නෑ..එහෙම පෙන්නුවොත් උඹට තොග ගනන් ටැක්ස් ගෙවන්න වෙනවනේ
     
    මම කියන්නේ අරු කරපු හොර වැඩක් ගැන secretary ගේ නමට තාත්තා ගේ නම දාලා තාත්තා වගේ ඌ අත්සන් කරා කියල මට කිව්වේ යන හැම තැනකටම තාත්ත වගේ උගේ හොර අත්සන ගැහුවේ කිව්වා මට.

    මම ලෝයර් කෙනක් ගෙන් උපදෙස් ගත්තා එයා කිව්වා නඩු කටයුක්තකදී වෙනම නඩුවක් වැටෙනවා කියල සුදුසු කම් නැති කෙනක් හිටියාම එකත් මාරු කරන්න හේතුවක් , ලක්ෂ 10 වැඩිනම් මාරු කරන්න ඕනේ කියල කිව්වා ඔය ප්‍රශ්න නිසා මාරු කළා ඉලග අවුරුද්දේ අය අම්ම ගේ නම දානවා බන් දැන් අරුට ගෙවලා නේ.

    ඔව් , CA තමා බන් කරන්නේ මගේ ඕවා මම වැඩිය දෙයක් දන්නේ නැහැ ඔය ගැන ඔකොම එයා කරනවා,

    මම දන්නවා ගොඩක් අය ලොස්ට් කියල පෙන්වනවා කිව්වා එතකොට බදු නැහැ කියල මම එහෙම කරේ නැහැ එත්. බය නිසා තාම වැඩේට අලුත් නේ එක නිසා හොර වැඩ නැතුව කරගෙන යනවා බන්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    business eke loku turnover ekak natinm complexities natinm BOD 01 wage nm inne staff adui nm gedara hri danna aya hri dagattata aulk nah changes karanna puluwani. but scale eka wadi complexities nm oka amarui karanna secretary kianne resolutions vtrakma sign krana eka newe
     
    • Like
    Reactions: Nadun26

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම කියන්නේ අරු කරපු හොර වැඩක් ගැන secretary ගේ නමට තාත්තා ගේ නම දාලා තාත්තා වගේ ඌ අත්සන් කරා කියල මට කිව්වේ යන හැම තැනකටම තාත්ත වගේ උගේ හොර අත්සන ගැහුවේ කිව්වා මට.

    මම ලෝයර් කෙනක් ගෙන් උපදෙස් ගත්තා එයා කිව්වා නඩු කටයුක්තකදී වෙනම නඩුවක් වැටෙනවා කියල සුදුසු කම් නැති කෙනක් හිටියාම එකත් මාරු කරන්න හේතුවක් , ලක්ෂ 10 වැඩිනම් මාරු කරන්න ඕනේ කියල කිව්වා ඔය ප්‍රශ්න නිසා මාරු කළා ඉලග අවුරුද්දේ අය අම්ම ගේ නම දානවා බන් දැන් අරුට ගෙවලා නේ.

    ඔව් , CA තමා බන් කරන්නේ මගේ ඕවා මම වැඩිය දෙයක් දන්නේ නැහැ ඔය ගැන ඔකොම එයා කරනවා,

    මම දන්නවා ගොඩක් අය ලොස්ට් කියල පෙන්වනවා කිව්වා එතකොට බදු නැහැ කියල මම එහෙම කරේ නැහැ එත්. බය නිසා තාම වැඩේට අලුත් නේ එක නිසා හොර වැඩ නැතුව කරගෙන යනවා බන්
    Ithin moda hutto ilaga awrudde ammage nama danne pakatada

    Thoge nama daganinko secretary ta. Sinhala theriyama?
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097
    113
    මම කියන්නේ අරු කරපු හොර වැඩක් ගැන secretary ගේ නමට තාත්තා ගේ නම දාලා තාත්තා වගේ ඌ අත්සන් කරා කියල මට කිව්වේ යන හැම තැනකටම තාත්ත වගේ උගේ හොර අත්සන ගැහුවේ කිව්වා මට.

    මම ලෝයර් කෙනක් ගෙන් උපදෙස් ගත්තා එයා කිව්වා නඩු කටයුක්තකදී වෙනම නඩුවක් වැටෙනවා කියල සුදුසු කම් නැති කෙනක් හිටියාම එකත් මාරු කරන්න හේතුවක් , ලක්ෂ 10 වැඩිනම් මාරු කරන්න ඕනේ කියල කිව්වා ඔය ප්‍රශ්න නිසා මාරු කළා ඉලග අවුරුද්දේ අය අම්ම ගේ නම දානවා බන් දැන් අරුට ගෙවලා නේ.

    ඔව් , CA තමා බන් කරන්නේ මගේ ඕවා මම වැඩිය දෙයක් දන්නේ නැහැ ඔය ගැන ඔකොම එයා කරනවා,

    මම දන්නවා ගොඩක් අය ලොස්ට් කියල පෙන්වනවා කිව්වා එතකොට බදු නැහැ කියල මම එහෙම කරේ නැහැ එත්. බය නිසා තාම වැඩේට අලුත් නේ එක නිසා හොර වැඩ නැතුව කරගෙන යනවා බන්
    @Nadun26 ඔව් හොර බොරු නැතුව පෙන්නුවම බිස්නස් එකේ ඇත්ත තත්වය පේනවා.මමත් එහෙමමයි කරන්නේ..අවංකවම...අපි බොරු කලොත් ඒක අපිටම තමයි පාඩු .
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    thota kawda ganja supply karnne, kelinma kiyapan nadun :baffled: sure ekata okata morteen kalawam karala bn
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    @Nadun26 ඔව් හොර බොරු නැතුව පෙන්නුවම බිස්නස් එකේ ඇත්ත තත්වය පේනවා.මමත් එහෙමමයි කරන්නේ..අවංකවම...අපි බොරු කලොත් ඒක අපිටම තමයි පාඩු .
    මට කිව්වා ලෝයර් කෙනක් හොර කොලොත් අවුරුදු 5 කින් වගේ කෙලවෙනවා කියලා දැනට නැතත් එක නිසා හරි ගනම් පෙන්වන්න කියල එක නිසා හොර කරේ නෑ මම.

    thota kawda ganja supply karnne, kelinma kiyapan nadun :baffled: sure ekata okata morteen kalawam karala bn
    ලෝයර් කෙනක් ගෙන් අහලා බලපන් secretary කමට හිතෙන හිතෙන අය දාන්න බෑ BOC එකෙන් මට Account එක ගන්න ගිහින් අයින් කරන්න කිව්වා secretary ව මම මේකේ දැම්මා එදා පොස්ට් එකක් ඊට පස්සේ උන් ලක්ෂ 10 අඩු කියලා ඔප්පු කරන්න කිව්වා. මම BOC අත ඇරියා බන් තව ලෙඩ ගොඩක් වැටුනා මට ඔය වගේ