Pvt ltd --> sole proprieter

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,197
    17,630
    113
    ඒක නම් බෑද කොහෙද.. pvt එක වහල දාල solo එක open කලොත්?
     
    • Like
    Reactions: aruna1

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මම දන්න විදියට පුළුවන් ... pvt ltd එකක් ස්ටොක් මාකට් එකේ වැඩකරන්නෙ නැති හින්ද ඕනෂිප් එකට අවුලක් වෙන්නෙ නෑ..ඉස්සර නං උපරිම කොටස් හිමියො ගාන 50යි ද කොහෙද..දැං නම් කොහොමද දන්නෑ..හැබැයි ටැක්ස් රේට් එක නං සෑහෙන්න වැඩියි.
     
    • Like
    Reactions: aruna1