pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    PVT LTD ආයතනයක සේවකයෙක් ලෙස සේවය කරන ගමන් වෙනත් PVT LTD ආයතනයක අද්‍යක්ශක තනතුරක් දරන්න පුලුවන්ද?
     

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    සේවය කරන ආයතනයට අවුලක් නැත්නම්, ෆීල්ඩ් දෙකක් නම් අවුලක් වෙන්නේ නෑ. නීතිය පැත්තෙන් නම් මොකද වෙන්නේ කියලා දන්නේ නෑ.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    දැනට වැඩ කරන company එකේ policy එක අනුව තමා. ගොඩක් software company වලට ගන්නකොට interview එකේදිම කියනව වෙන company වලට, පිට වැඩ එහෙම කරන්න බෑ කියල. එකම field එකේ නෙමෙයිනම් ලොකු චාන්ස් එකක් තියෙනව.
     
    • Like
    Reactions: hodakolla

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔබ වැඩ කරන පළමු ආයතනයේ Policy එකට විරුද්ද උනොත් ඔයාව ඉවත් කරන්න පුළුවන්.

    නිත්‍යානුකුලව කිසිම ගැටලුවක් නෑ.