Python වල market value එක කොහොමද බන්? Freelancing එහෙම කරන්න පුලුවන්ද?
Self learn කරපු කෙනෙක්ට මොනවද කරන්න පුලුවන් earning එකක් ගන්න. Freelance තමා වැඩියම හිතුවෙ.API වලට ලංකාවේ නම් ටිකක් අඩුයි.
ගොඩක් වෙලාවට Tools and automation වලට use කරනවා.
ML පැත්තට යනවා නම් වටිනවා.
මම නම් mainly use කරන්නේ automation, scripts සහ data visualize කරන්න
UpSelf learn කරපු කෙනෙක්ට මොනවද කරන්න පුලුවන් earning එකක් ගන්න. Freelance තමා වැඩියම හිතුවෙ.
Self learn කරපු කෙනෙක්ට මොනවද කරන්න පුලුවන් earning එකක් ගන්න. Freelance තමා වැඩියම හිතුවෙ.
Django, flask ehema use wennema na nehAPI වලට ලංකාවේ නම් ටිකක් අඩුයි.
Flask නම් project කරලා තියෙනවා.Django, flask ehema use wennema na neh
මං දන්න ටික දෙනෙක් python වලින් freelance කරනවා.. එකෙක් ml projects ගහනවා team එකකට set වෙලා.. අනිත් එකා django app ගහනවා..
------ Post added on May 18, 2022 at 8:47 AM
ML side eka balanna mchn... Coursera eke thiyenawa Stanford university eken karana ml course ekak... Eka study karala e side eken yanna balanna...Self learn කරපු කෙනෙක්ට මොනවද කරන්න පුලුවන් earning එකක් ගන්න. Freelance තමා වැඩියම හිතුවෙ.