Python Bootcamp 100 Days of Code

G.I.Joe

Active member
  • Jan 5, 2010
    678
    237
    43
    Galle
    Trick Your Brain with the 20min Rule

    But the problem is where do you find the time? Between working your full-time job, spending time with your family and life admin, when are you supposed to sit down and practice this “daily coding”?

    While I was working as a doctor, I spent about 12 hours at the hospital, 1-hour commuting and approximately 2 hours on general life-sustaining stuff, such as eating. So that left me with only 9 hours remaining in my day.
    Theoretically, 2 hours could be allocated to coding practice and 7 hours on sleep. But there is nothing more difficult than trying to convince your work-saturated brain to sit down and learn when you could be watching Game of Thrones with a tub of ice-cream.

    But then I found a trick.
    As humans, we have a lot of inertia. This can be bad for us - I’m looking at you, “24” box set. However, we can also turn it to our advantage. I found that once I got started coding and making things, I got so absorbed into the project, that I no longer cared about TV, food or sleep. There were quite a few weekends when I coded until sunrise.

    machan puluwan nam full guide ekama kiyawanna. quote karanna ba hide wenawa...

    12 rules to learn to code..

    Adoo this is so helpful,.. mama potha kiyawana gaman me.. ❤️
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,004
    2
    3,598
    113
    Gampaha
    #Day_3
    Control Flow and Logical Operators

    TIP
    code editor එකක indent එක අයින් කරන්න පුලුවන් shift+tab.

    Operators ගැන පොඩි හැදින්වීමක්. Operators ගැන වැඩිය නෑ lesson එකේ.
    https://www.w3schools.com/python/python_operators.asp

    අද lesson එකේ interesting fact එකක් සෙට් උනා. මම මේක කලින් දැනන් හිටීයෙ නෑ. අධික අවුරුද්දක්ද (leap year) කියල බලනකොට අපි පොඩි කාලෙ ඉදන් කරන දෙයක් තමා 4න් බෙදල බලන එක. 4න් බෙදෙනව නම් ඒක අධික අවුරුද්දක් කියල තමා ගනන් හැදුවෙ. ඒ කියන්නෙ හැම අවුරුදු 4ටම සැරයක් අධික අවුරුද්දක් කියල. ඒත් දැනන් හිටියද 2100 අවුරුද්ද 4න් බෙදුනත් ඒක අධික අවුරුද්දක් නෙමේ කියල. ඒ කියන්නෙ 2096 අධික අවුරුද්දක් වෙලා ආයිත් අධික අවුරුද්දක් එන්නෙ අවුරුදු 8කින් 2104 දි,
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,150
    1,739

    100 ගුණාකාරයක් අධික අවුරුද්දක් වෙන්නේ 400න් බෙදෙනවානන් විතරයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,004
    2
    3,598
    113
    Gampaha
    මට programming knowledge එක තිබිලත් අද lesson එකට පැය 3ක් විතර ගියා.
    පුලුවන් තරම් ස්කිප් කරන්නෙ නැතුව lesson එක කරන්න බලන්න. ඔය ටික දන්නවනෙ කියල ස්කිප් කරන්න කරන්න හැම එකම ස්කිප් කරන්න හිතෙනව. අන්තිමට ඇති වෙනව. ඊට පස්සෙ සමහර පොඩි දේවල් මග ඇරෙනව ඊලගට ඒදේ අහුවෙන්නෙ සමහරවිට අවුරුදු 4-5ක් ගිහින්.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    25,477
    19,638
    113
    ආශ්චර්යමත් රටක
    #Day_3
    Control Flow and Logical Operators

    TIP
    code editor එකක indent එක අයින් කරන්න පුලුවන් shift+tab.

    Operators ගැන පොඩි හැදින්වීමක්. Operators ගැන වැඩිය නෑ lesson එකේ.
    https://www.w3schools.com/python/python_operators.asp

    අද lesson එකේ interesting fact එකක් සෙට් උනා. මම මේක කලින් දැනන් හිටීයෙ නෑ. අධික අවුරුද්දක්ද (leap year) කියල බලනකොට අපි පොඩි කාලෙ ඉදන් කරන දෙයක් තමා 4න් බෙදල බලන එක. 4න් බෙදෙනව නම් ඒක අධික අවුරුද්දක් කියල තමා ගනන් හැදුවෙ. ඒ කියන්නෙ හැම අවුරුදු 4ටම සැරයක් අධික අවුරුද්දක් කියල. ඒත් දැනන් හිටියද 2100 අවුරුද්ද 4න් බෙදුනත් ඒක අධික අවුරුද්දක් නෙමේ කියල. ඒ කියන්නෙ 2096 අධික අවුරුද්දක් වෙලා ආයිත් අධික අවුරුද්දක් එන්නෙ අවුරුදු 8කින් 2104 දි,

    Ai e 2100 adika awuruddak nowenne?
     
    • Like
    Reactions: MihiCherub

    hancok

    Well-known member
  • Aug 16, 2008
    30,321
    5,600
    113
    27
    පිළි-ඇඳි-දොළ
    ලන්කාවෙ නම් ජොබ් එකක් සෙට් කරගන්න බලාගෙන මොකවත් ඔන්ලයින් ඉගෙනගෙන වැඩක් නෑ. ඩිග්‍රි, ඩිප්ලොමා නැත්නම් ඉන්ටව්විව් වත් කෝල් කරන්නෙ නෑ රෙපියුටඩ් කම්පැනි වලින්.
    ෆ්‍රී ලාන්සින්ග් වලට, ඩේට සයන්ස් වලට, scrape වලට ගොඩක් වටිනව පයිතන් දැනන් ඉන්න එක.
    bsc eka wena engineering field ekaka thibila hodama uni ekakin CS MSc ekak thibbath ohoma kapala danawada reputed company walin
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    18,110
    7,095
    113
    @MihiCherub මේකෙ බිංදුවේ ඉදන් කියල දෙනවද. මට programming සාමාන්‍යයෙන් පුලුවන්. job එක විදියට programming කරන්නේ නෑ. මගේ ජොබ් එකටත් Python වැදගත් වෙනව ඉස්සරහට එන trends හැටියට. කරගන්න ඕන මේක
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,004
    2
    3,598
    113
    Gampaha
    age kathandare mokakda
    samahara job requirement wala age limit ekak enawane ban. experience eka illana level ekakuth enawa. ithin oya dekama thiyenne one. age limit ekak nath nam experience illana level eka thiyenawa nam awlak na.

    @MihiCherub මේකෙ බිංදුවේ ඉදන් කියල දෙනවද. මට programming සාමාන්‍යයෙන් පුලුවන්. job එක විදියට programming කරන්නේ නෑ. මගේ ජොබ් එකටත් Python වැදගත් වෙනව ඉස්සරහට එන trends හැටියට. කරගන්න ඕන මේක
    ඔවු 0 ඉදන් කියල දෙනව. experience තිබ්බත් 0 ඉදන්ම කරන්න දවසට පැය 2ක් හොයන්. මම job එක විදියට java programming කරලත් 0 ඉදන්ම කරනව. ඒක වටිනව
     
    • Like
    Reactions: hchri and Voltage

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,004
    2
    3,598
    113
    Gampaha
    #Day_04
    Randomization and Python Lists (1hr 21min)

    last exercise repl.it forked students 39,748

    Python random Module
    https://www.askpython.com/python-modules/python-random-module-generate-random-numbers-sequences

    Python Data Structures
    https://docs.python.org/3/tutorial/datastructures.html

    Day 04 project
    Rock Paper Scissors Game.. Sample Code

    Python:
    import random
    rock = '''
        _______
    ---'   ____)
          (_____)
          (_____)
          (____)
    ---.__(___)
    '''
    
    paper = '''
        _______
    ---'   ____)____
              ______)
              _______)
             _______)
    ---.__________)
    '''
    
    scissors = '''
        _______
    ---'   ____)____
              ______)
           __________)
          (____)
    ---.__(___)
    '''
    
    gestures = [rock, paper, scissors]
    selection = [0,1,2]
    
    human_choice = int(input("What do you choose? Type 0 for Rock, 1 for Paper or 2 for Scissors\n"))
    computer_choice = random.choice(selection)
    #computer_choice = random.randint(0, 2)
    
    print(gestures[human_choice])
    print("Computer chose:")
    print(gestures[computer_choice])
    
    if human_choice == computer_choice:
      print('Draw')
    elif human_choice == 0 and computer_choice == 2:
      print('You Win')
    elif human_choice == 1 and computer_choice == 0:
      print('You Win')
    elif human_choice == 2 and computer_choice == 1:
      print('You Win')
    else:
      print("You lose")

    ----------------------------------------------------
    #Day_05
    Python Loops (59min)

    0XnWu2q.jpg

    last exercise repl.it forked students 39,719

    Fizzbuzz game sample code..

    Python:
    for number in range(1,101):
      if number % 15 == 0: #smallest common multiplication
        print('FizzBuzz')
      elif number % 5 == 0:
        print('Buzz')
      elif number % 3 == 0:
        print('Fizz')
      else:
        print(number)
     
    Last edited: