Python Bootcamp 100 Days of Code

KMAInteract

Well-known member
  • May 7, 2010
    294
    518
    93
    1623859249945-png.131157


    Dr. Angela Yu ගේ මේ python course එක udemy site එකේ පටන් ගත්ත. මට නම් almost 10 years programming experience එකක් තියෙන නිසා python අල්ලගන්න එච්චර අමාරු නෑ. ඒත් මග ඇරෙන්න නැතුව හැමදෙයක්ම ගොඩක් හොදට අල්ල ගන්න ඕනෙ නිසා මේ course එකට සෙට් උනා.

    මම නම් paid course එක ගත්ත $13.99. ඒත් සල්ලි අමාරු අය ඉන්නව නම් @SL MULTIMEDIA TUTORIAL දාපු මේ ත්‍රෙඩ් එකට ගිහින් torrent එක බාගන්න. 2020/12 මාසෙ අප්ඩේට් එකක් තියන්නෙ. ඒ නිසා එච්චරම අවුලක් නෑ.
    මේ ටොරන්ට් එකේ වාසි කීපයක් තියෙනව.

    1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල දවසට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න දන්නෙ නැත්නම් අහන්න.
    2. සබ්ටයිටල් files තියෙන නිසා ප්‍රනවුන්ස් අල්ලගන්න බැරි අයට ලේසියි. හැබැයි සිංහල නම් නෑ.
    3. ඔක්කොම වගේ resource files තියෙනව අදාල දිනේටම. ඒ නිසා පහසුවෙන්ම ඕනෙ ෆයිල්ස් ටික ගන්න පුලුවන්.

    View attachment 131411

    කැමති උන් ඉන්නව නම් මාත් එක්ක සෙට් වෙයල්ල. දින 100ම ඇදන් යන්. දවසට පැය 2යි ඕනෙ. උබලට එන ප්‍රශ්න මේකෙ දාපල්ල. programming experience එකක් තියෙන නිසා උදවුවක් දෙන්න පුලුවන් වෙයි.
    Good work! (y)
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    14,806
    2
    3,232
    113
    Gampaha
    #Day_10
    Functions with Outputs (55min)

    Python වල අපිට function එකක් ඇතුලෙ function එකක් ලියන්න පුලුවන් කිසි කේස් එකක් නැතුව. :shocked:

    Python:
    def outer_function(a, b):
        def inner_function(c, d):
            return c + d
        return inner_function(a, b)
        
    result = outer_function(5, 10)
    print(result)

    අද calculator එක නම් different level of coding. :love: Java වලින් නම් මේව කරන්න පට්ට අමාරුයි. ඔය Udemy එකේ free දෙන ඉන්දියන් කාරයින්ගෙ course වලින් නම් මේව ඉගෙන ගන්න හිතන්නවත් බෑෑ.
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    208
    92
    28
    Anuradhapura
    මචංල udemy එකේ ඕන කෝස් එකක් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට ගන්න පුලුවන් cookies clear කරල ගියොත්. :Dදැන් මට මේ කෝස් එක පෙන්නන්නෙ 90$ නෝමල් ගියොත්. cookies clear කරාම 13$ ගන්න පුලුවන්. හැබයි අලුත් අකවුන්ට් එකක් හදන්න වෙනව පරන එකෙට ලොග් උනොත් ඩිස්කවුන්ට් එක නැති වෙනවා :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    14,806
    2
    3,232
    113
    Gampaha
    #Day_11
    The Blackjack Capstone Project (44min)

    ඊයෙ lesson එකේ update එකක් දාන්න බැරි උනා. අලුත් දෙයක් මුකුත් ඉගැන්නුවෙ නෑනෙ. පලවෙනි Capstone Project එක තිබ්බෙ. මේක ටිකක් මට boring උනා. මොකද if else එක්ක යන project එකක් නිසා අලුත් දෙයක් ඉගෙන ගන්න නෑ. හැබැයි conditional complex project එකක් small parts වලට breakdown කරගන්නෙ කොහොමද කියල නම් ඉගෙන ගත්ත, මොකද ඇත්තටම මම දකින විදියට වඩා ගොඩක් වෙනස් scope එකකින් Dr.Angela දකින්නෙ. එයාගෙ code වල repetition නැතිම තරම්, ඒවගේම debug කරන්න මාර ලේසියි, මම ලියපු code එක නම් ටිකක් වටේ යන ක්ම්ප්ලෙක්ස් එකක්.

    මම project එක කලේ expert level එකෙන්. ඒත් blackjack rule එක මිස් උනා. උබල කරපු ලෙවල් එකයි මොකද උනේ කියලයි දාපල්ල.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    14,806
    2
    3,232
    113
    Gampaha
    #Day_12
    Scope & Number Guessing Game (47min)

    මේ lesson එක ටිකක් වේගෙන් ගියාට, ඒ වගේම මහලොකු දෙයක් නෑ වගේ පෙනුනට මේක ගොඩක් important lesson එකක්. ලොකු project කරද්දි පට්ටෙටම ඕනෙ වෙන මේ lesson එකේ සමහර කරුනු (global scope) මග ඇරුනොත් සමහර වෙලාවට අපිට කෝඩ් එකක් debug කරන්න පැය 3-4ක් යන්න පුලුවන්. හරියට මේක ඔලුවට ගියොත් පසුකාලීනව ඒ අපතෙ යන පැය ගනන් ඉතුරු කරගන්න පුලුවන්.

    Last challenge repl forked students 11,552
    පටන් ගත්තට පස්සෙ දවස් 12ක් යද්දි මුලු ගානෙන් 10% වගේ ඉන්නෙ.
     
    • Like
    Reactions: shenat