machan wadane. mata subtitle ekkama wada karanawa. mokadda ena error eka?meke dala thiyena torrent eken download karapu aya innawada? man day one & two download kala. ekakwath play wenneth na PDF balannath ba. Zip fils nam open wenawa

Error ekak enne na machan. video ekakwath play wenne na. pdf open karaddi error ekak enawa.machan wadane. mata subtitle ekkama wada karanawa. mokadda ena error eka?
issella download karaganin 100%. oya bageta download wela ekai.Error ekak enne na machan. video ekakwath play wenne na. pdf open karaddi error ekak enawa. View attachment 131513
adee. na machan. uba screen shot eka dala thiyenne KM eken nisa man dan eka download karala play kala. eken play wenawa. man kalin try kale VLC,GOM deken. PDF ekath nikmata browser eken open kalama open una. habai kokatath kiyala okkoma download karagannam neda... thanx machanissella download karaganin 100%. oya bageta download wela ekai.
math ada patan gaththa .karan yamuDay 01
Repl forked Students
Ex 1 - 84544
Ex 2 - 74227
Ex 3 - 68596
Ex 4 - 62518
challenge - 60321
පේනවනෙ පලවෙනි දවසෙ පලවෙනි exercise එකේ ඉදන් අන්තිම එකට එනකොටම studentsල කීයක් හැලිලද කියල.. පුලුවන් තරම් දුරක් යමු
na machan. proect kiwwata samahara ewa nikan code challenges wage. hama day ekak iwara weddima e wage challenge ekak thiyenawa.
syllabus eka Download
මම මීට කලින් කීප වතාවක් කරල තියෙනව.2013 දාපු ත්‍රෙඩ් එකක් මේක.
මටත් උබල වගේ වැඩක් පටන්අරන් ඉවර කරන කෙනෙක් වෙන්න ඕන .
free time එකේ tv series, movies බලන්න ඇබ්බැහි වෙලා කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැහැ .
Machanjob eath ekka time manage krgnne khomd.. gedr eddi 6.30 withr wenawa.. tips tikak deepan ko...
Matath meka nam thiynw.. weekend ekefree time eka godk waste wenne me seen eka nisa bn![]()
Trick Your Brain with the 20min Rule
But the problem is where do you find the time? Between working your full-time job, spending time with your family and life admin, when are you supposed to sit down and practice this “daily coding”?
While I was working as a doctor, I spent about 12 hours at the hospital, 1-hour commuting and approximately 2 hours on general life-sustaining stuff, such as eating. So that left me with only 9 hours remaining in my day.
Theoretically, 2 hours could be allocated to coding practice and 7 hours on sleep. But there is nothing more difficult than trying to convince your work-saturated brain to sit down and learn when you could be watching Game of Thrones with a tub of ice-cream.
But then I found a trick.
As humans, we have a lot of inertia. This can be bad for us - I’m looking at you, “24” box set. However, we can also turn it to our advantage. I found that once I got started coding and making things, I got so absorbed into the project, that I no longer cared about TV, food or sleep. There were quite a few weekends when I coded until sunrise.
machan puluwan nam full guide ekama kiyawanna. quote karanna ba hide wenawa...
12 rules to learn to code..
100 ගුණාකාරයක් අධික අවුරුද්දක් වෙන්නේ 400න් බෙදෙනවානන් විතරයි#Day_3
Control Flow and Logical Operators
TIP
code editor එකක indent එක අයින් කරන්න පුලුවන් shift+tab.
Operators ගැන පොඩි හැදින්වීමක්. Operators ගැන වැඩිය නෑ lesson එකේ.
https://www.w3schools.com/python/python_operators.asp
අද lesson එකේ interesting fact එකක් සෙට් උනා. මම මේක කලින් දැනන් හිටීයෙ නෑ. අධික අවුරුද්දක්ද (leap year) කියල බලනකොට අපි පොඩි කාලෙ ඉදන් කරන දෙයක් තමා 4න් බෙදල බලන එක. 4න් බෙදෙනව නම් ඒක අධික අවුරුද්දක් කියල තමා ගනන් හැදුවෙ. ඒ කියන්නෙ හැම අවුරුදු 4ටම සැරයක් අධික අවුරුද්දක් කියල. ඒත් දැනන් හිටියද 2100 අවුරුද්ද 4න් බෙදුනත් ඒක අධික අවුරුද්දක් නෙමේ කියල. ඒ කියන්නෙ 2096 අධික අවුරුද්දක් වෙලා ආයිත් අධික අවුරුද්දක් එන්නෙ අවුරුදු 8කින් 2104 දි,
#Day_3

100 ගුණාකාරයක් අධික අවුරුද්දක් වෙන්නේ 400න් බෙදෙනවානන් විතරයිAi e 2100 adika awuruddak nowenne?
udemy eke offer ekak yanakota gannaawa 
bsc eka wena engineering field ekaka thibila hodama uni ekakin CS MSc ekak thibbath ohoma kapala danawada reputed company walinලන්කාවෙ නම් ජොබ් එකක් සෙට් කරගන්න බලාගෙන මොකවත් ඔන්ලයින් ඉගෙනගෙන වැඩක් නෑ. ඩිග්‍රි, ඩිප්ලොමා නැත්නම් ඉන්ටව්විව් වත් කෝල් කරන්නෙ නෑ රෙපියුටඩ් කම්පැනි වලින්.
ෆ්‍රී ලාන්සින්ග් වලට, ඩේට සයන්ස් වලට, scrape වලට ගොඩක් වටිනව පයිතන් දැනන් ඉන්න එක.
required experience & age below condition dekama true unoth awlak wenne na..bsc eka wena engineering field ekaka thibila hodama uni ekakin CS MSc ekak thibbath ohoma kapala danawada reputed company walin
age kathandare mokakdarequired experience & age below condition dekama true unoth awlak wenne na..