karauda ithuru tika?Guys,
Anyone completed this course until the end?
marune.Mama thama day 54![]()
elakarauda ithuru tika?
පයිතං ඝට්ඨනයපයිතන් ඉගෙනගෙන සිංහලු දැන් මොකද කරන්නෙ?![]()
Course eka karada bn? Dan thathve kohomada? update ekak dapanko![]()
Dr. Angela Yu ගේ මේ python course එක udemy site එකේ පටන් ගත්ත. මට නම් almost 10 years programming experience එකක් තියෙන නිසා python අල්ලගන්න එච්චර අමාරු නෑ. ඒත් මග ඇරෙන්න නැතුව හැමදෙයක්ම ගොඩක් හොදට අල්ල ගන්න ඕනෙ නිසා මේ course එකට සෙට් උනා.
මම නම් paid course එක ගත්ත $13.99. ඒත් සල්ලි අමාරු අය ඉන්නව නම් @SL MULTIMEDIA TUTORIAL දාපු මේ ත්‍රෙඩ් එකට ගිහින් torrent එක බාගන්න. 2020/12 මාසෙ අප්ඩේට් එකක් තියන්නෙ. ඒ නිසා එච්චරම අවුලක් නෑ.
මේ ටොරන්ට් එකේ වාසි කීපයක් තියෙනව.
1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල දවසට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න දන්නෙ නැත්නම් අහන්න.
2. සබ්ටයිටල් files තියෙන නිසා ප්‍රනවුන්ස් අල්ලගන්න බැරි අයට ලේසියි. හැබැයි සිංහල නම් නෑ.
3. ඔක්කොම වගේ resource files තියෙනව අදාල දිනේටම. ඒ නිසා පහසුවෙන්ම ඕනෙ ෆයිල්ස් ටික ගන්න පුලුවන්.
View attachment 131411
කැමති උන් ඉන්නව නම් මාත් එක්ක සෙට් වෙයල්ල. දින 100ම ඇදන් යන්. දවසට පැය 2යි ඕනෙ. උබලට එන ප්‍රශ්න මේකෙ දාපල්ල. programming experience එකක් තියෙන නිසා උදවුවක් දෙන්න පුලුවන් වෙයි.
කොහේ කරන්නද බන් ඔපිස් වැඩ ඉවරවුණාම කිරියේ කුණුහරුපයක් කොට කොට ඉන්න මිසක් ආයේ machine එක ළඟ වාඩිවෙන්න හිත දෙනවා හොරයිපටන් ගත්ත උන් නම් ගොඩක් ඉන්නවා. ඉවර කරපු උන් නෑ.
මට මොකක් හරි අවුලක් වෙලා බන්. කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.කොහේ කරන්නද බන් ඔපිස් වැඩ ඉවරවුණාම කිරියේ කුණුහරුපයක් කොට කොට ඉන්න මිසක් ආයේ machine එක ළඟ වාඩිවෙන්න හිත දෙනවා හොරයි![]()
apita awula thiyenne field eka wenas hinda igena gaththata bawithawak wenne nathi hinda amathaka wenawa.
මට මොකක් හරි අවුලක් වෙලා බන්. කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.
ඉතුරු ටික කරමුද? මම සෑහෙන්න කලා බන්. ඇත්තටම ඉතුරු ටික කරන්න උවමනවක් නෑ මම පයිතන් ගොඩ දාග්ගත බන්. ඒ නිසා මේකෙ ඉතුරුටික කම්මැලියාවක් සෙට් උනා.පටන් ගත්ත උන් නම් ගොඩක් ඉන්නවා. ඉවර කරපු උන් නෑ.
මැනිම් කරනව. මගේ ටාගට් එක තිබ්බෙ බ්ලොක්චේන් ඒත් මට මේ ඉන්ස්ට්රක්ටර්ගෙ වෙබ් කෝස් එක කරගන්න බැරි උනා. ඒ නිසා ඒ ටාගට් එකට තාම යන්න බැරි උනා. මට දැන් ඩිවලපින්ග් ඇති වෙලා. ලෝකල කස්ටමර්ස්ල නිසා මට එපා උනා.. මැනිම් එක්ක AE පටන් ගත්ත. ෆීල්ඩ් එක ස්විච් කරල ඩිවලපින් සයිඩ් ඉන්කම් කරන්න තමා බලාපොරුත්තුව. දැන් පොස් එක පන්නල විකුනන්නෙත් නෑ. ඇඩ් කැම්පේන් යන්නෙත් නෑ ඒත් එක්කම ගෙදරින් ආපු පිසිකල් ප්‍රොඩක්ට් බිස්නස් ටික බලාගන්න උනා. දැන් ඊමනී හොයන්නෙම නැති තරම්පයිතන් ඉගෙනගෙන සිංහලු දැන් මොකද කරන්නෙ?![]()
මම ගොඩක් කලා බන්. මේක සෙට් උන ගමන් ඉතුරුටික YT වීඩියෝස් වලින් ගොඩ දාගත්ත. මට ප්‍රෝග්‍රැමින්ග් පුලුවන් නෙ බන්. syntax basic ටික වැටුන ගමන් ඉතුරුටික කරන්න ඕනෙ දේ ගූගල් කරන්න තියෙන්නෙCourse eka karada bn? Dan thathve kohomada? update ekak dapanko
web dev නම් Angelaගේ ගන්න එපා Coltගේ හොදයිmamath oka patan gaththa kella cute hinda. kare naha ban.
ara okige web dev ekath gaththa tikai kare. apahu try ekak denna ona dawasaka. me tike cinema 4d igena gannawa.
apita awula thiyenne field eka wenas hinda igena gaththata bawithawak wenne nathi hinda amathaka wenawa.

dan uba python walin wada karanawada?ඉතුරු ටික කරමුද? මම සෑහෙන්න කලා බන්. ඇත්තටම ඉතුරු ටික කරන්න උවමනවක් නෑ මම පයිතන් ගොඩ දාග්ගත බන්. ඒ නිසා මේකෙ ඉතුරුටික කම්මැලියාවක් සෙට් උනා.
ow ban. marama point ekakata awith inne.සමහර කාලවලට දෙයක් කරන්න පටන් ගත්තට පස්සෙ තමයි කන්ටිනියු කරන්න හිතෙන්නෙ බං. ඉතින් උබට කියන්න තියෙන්නෙ අරුට කියපු එකේ අනිත් එක. ඔහේ මොකක් හරි පටන් ගනින්. අඩුම ගානෙ මේ වගේ කොස් එකක් ෆිල්ම් එකක් බලනවා වගේ දවස් ගානක් බලං ඉදපන්.
ow ban project eka set karaganna ona thamai naththan therumak naha. thanks.ඒකට ඉගෙන ගන්න පටන් ගන්න කලින් ඒ ස්කිල් එක හදාගත්තට පස්සෙ ඒකෙන් වැඩක් ගන්න ප්ලෑන් එකක් ගහන් ඉදපන් මචන්.
සමහර කාලවලට දෙයක් කරන්න පටන් ගත්තට පස්සෙ තමයි කන්ටිනියු කරන්න හිතෙන්නෙ බං. ඉතින් උබට කියන්න තියෙන්නෙ අරුට කියපු එකේ අනිත් එක. ඔහේ මොකක් හරි පටන් ගනින්. අඩුම ගානෙ මේ වගේ කොස් එකක් ෆිල්ම් එකක් බලනවා වගේ දවස් ගානක් බලං ඉදපන්.
eki cute ban ahan inna asai. mama coltge eka ganna one. 39gb ne eka. me mase data tika danatama iwarai labana mase thamai aye. odin project eka gana danagena hitiye naha. thank you machan.web dev නම් Angelaගේ ගන්න එපා Coltගේ හොදයි
චීන කටුස්සියක් වගේ හිනා වෙලා මායම් 64 දානවා වශි කරගන්න
coltගේ කරන ගමන් odin project එකත් parallelly follow කරන්න
https://www.theodinproject.com/
https://www.udemy.com/course/the-web-developer-bootcamp/