PYTHON-PART-I

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    How to install python ඉදන් පටන් අරන් Jupyter notebooks and Matplotlib plotting වලට එන්නද?
    methana idan dapan watinwa :love::love:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    මචන් මම කම්පැනි ලැප් එකක වැඩ කරන්නේ. මෙකට සොෆ්ට් වෙයාර් ටික කොටා ගන්න පුළුවන්වෙයිද ඇඩ්ඩින් කාරයව ගාවගන්නේ නැතුව..
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    PYTHON-TUTORIAL-PART-II

    PYTHON FOR DATA SCIENCE AND MACHINE
    HTML:
    LEARNING OFFICIAL THREAD - PART 02



    HOW TO INSTALL PYTHON

    1. ON WINDOWS - ANACONDA




    මෙම Tutorialය කොටස් තුනකට බෙදී ඇත. පළමු කොටස Anaconda ස්ථාපනය(install) කරයි. දෙවන කොටස ඔබේ ස්ථාපනය පරීක්ෂා කර බලන්න(Testing your installation on - Make sure conda works and Correcting Path Issues). අවසාන වශයෙන්, මෙම Tutorialයේ අවසන් කොටස පැකේජ ස්ථාපනය කිරීම(Installing packages) හා Environment Managmentය. සෑම විටම ඔබට තිබෙන ප්‍රශ්න මෙහි කොටාගෙන යන්න. මම Use කරන්නේ Mac OS හින්දා මට ඇත්තටම Windows Installation Troubleshoot කරන්න ටිකක් විතර අමාරුයි But I'll ask my colleagues and get back to you as soon as possible for sure.




    1).Download and install Anaconda (windows version) from



    install-win-destination.png


    1.
    Click Here
    to Download Anaconda for Windows.



    ඔබගේ අවශ්යතා අනුව Python 2 හෝ Python 3 Version තෝරන්න. එය Installation Process ekata nam බලපාන්නේ නැත. But I Recomment you to choose Python 3:yes::yes::yes:

    2.Select the default options when prompted during the installation of Anaconda.



    p.png



    3. ඔබ Installation Processය අවසන් වූ පසුව Anaconda Prompt විවෘත කරන්න. ඔබට Jupyter (IPython) Notebook භාවිතා කළ හැකි බව දැකීමට පහත දැක්වෙන Code eka ඇතුල් කරන්න.

    ---------
    Code>: jupyter notebook

    ---------


    I'll make things easier for you: First Create a folder named 'Python_Tutorial' in Desktop


    Then by using cd desktop command in CMD, Go to that folder then type jupyter notebook so you can start Jupyter Notebook from that location. පල්ලෙහා Image එකේ තියෙන්නේ Drive E එකේ එයා හදපු Folders අතුලට ගිහින් එයා Jupyter Notebook එක Run කරපු විදිහ.:):):)


    :sorry::sorry::sorry::sorry:PS: ඒ සීන් එක තේරුනේ නැතිනම් අයේ අහන්න මම එකක් දාල පෙන්නන්නම් කොහොමහරි.:sorry::sorry::sorry:



    maxresdefault.jpg






    4.ස්ථාපන ක්රියාවලියේදී ඔබ add Anaconda to path argument තහවුරු නොකළේ නම්, ඔබගේ environment variables සඳහා python සහ conda එකතු කිරීමට සිදු වනු ඇත. ඔබ විසින් command prompt විවෘත කළහොත් (not anaconda promp) පහත සඳහන් messages show unoth, Enviroment Variables setup kiriima kara යුතු බව ඔබta danaganna puluwan.


    p.png



    Messages like this mean you havent added python or conda to your path yet. In the next step, we will fix this


    5. මෙම පියවරේදී ඔබගේ Path eka වෙත python සහ conda add කිරීම සඳහා විකල්ප(Options) දෙකක් ලබා දෙයි (1 විකල්පයක් පමණක් තෝරන්න).:yes::yes:

    **** If you don’t know where your conda and/or python is, you type the following commands into your anaconda prompt***



    p.png




    5.1) Option 1:


    You can manually modify your environment variables. I'm sure you can find bunch of videos related to modifying environment variables and you would've definetly done it in Java.:lol::D


    5.2) Option 2:



    You can add Python and Conda to your path by using the setx command in your command prompt.




    p.png






    6. වත්මන් current command prompt වසා දමා නව එකක් විවෘත කරන්න. Path safe දැයි බැලීමට python සහ conda ටයිප් කරන්න. ඉවරයි!
    :shocked::):):):)


    windows_start_anaconda_navigator.png




    anaconda_navigator_jupyter_notebook_launch.png



    new_notebook_from_browser.png



    new_notebook.png



    2. ON MAC - ANACONDA

    Next Tutorial එකේ Mac OS එකට Anaconda Install කරන හැටි කියලා දෙන්නම්. එ අතර තුර මෙකර බම්ප් එකක් දාගෙන යන්න, තියෙන ප්‍රශ්නත් සියල්ලම මේ නූලේම දාගෙන යන්න.:):):).

    p.png

    :):):):):):):):):):):):):):):):):):):):):)



    Okkomala Jupyter Notebook eka run karaganna puluwan una nam puluwan una kiyala comment ekak dagena yanna. Thank You!
     
    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    patta ban.. welawata damme thread eka.

    mama me python igena ganna patan ganna haduwa witarai..

    continue karapan machan..

    meeta wada lesi nadda youtube channel ekaka dammanam..

    nagala giyoth ubatat wasi wei..

    OW Bng try ekak dennam. welawak ne machan. sathiyakata dawas dekama thama gedara inne anith dawas walata kisima welawak ne. Will try