Python programming language පිළිබද බිදක්.
A/L ICT කරන නංගිලා
මල්ලිලා
හා හා පුරා කියලා ඉගනගන්න language එක තමයි පයිතන්. ඉතින් පාසල් වල නම් බහුතරය කොහොමත් පෝගැමින් වලට කැමති නැහැ. නමුත් කැමති කෙනෙක් ඉන්නවානම් Python කියන්නේ කොයිවගේ භාෂාවක්ද, ඒකෙන් පායෝගික ලෝකයේ කෙරෙන්නේ කොයි වගේ දේවල්ද සහ අනාගතය කොයිවගේ වෙයිද කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද අපිට එදිනෙදා සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ සහ ගොඩක් අය කරන්නේ Java, C# වගේ භාෂාවන් නිසා. නමුත් programming වලට හොද startup එකක් ගන්න පුථවන් අවස්ථාවක් තමයි A/L python. ඒ නිසා එ්ක පාවිච්චි කරන්න නංගි මල්ලි. ගොඩක් අය බනිනවා අැයි C වගේ lang එකක් නොදා python දාලා තියෙන්න කියලා. මොකද කියනවනම් පයිතන් වල learning curve එක අඩුයි. ඒ කියන්නේ වැල් වටාරම් ඉගන ගන්න දෙයක් නෑ, පුලුවන් විදිහට කෝඩ් එක ලිව්වා - response එක බැලුවා - ඊටපස්සේ ලියපු එක තව හොද විදිහට ලියල ගත්තා. ඉතින් beginner කෙනෙක්ට හොදටම සෙට් වෙනවා. තව පයිතන් වලට හොද modules සහ documentation එකක් තියනවා. ඔයාට ඕන කරන පායෝගික වැඩක් සරලව පහසුව කරන්න පුලුවන්.
ඔය යටින් තියෙන්නේ වල popularity එක stackoverflow එකේ question views depend කරගෙන හදපු. ඉතින් පේනවානේ වැඩිවෙලා තියන තරම
පයිතන් භාවිතා කරන අවස්‍ථා පෙලගස්වමු.
1. General Purpose / Automation
පටගලා ලියන්න පුථවන් නිසා එදිනෙදා වැඩකටයුතු වලට භවිතා කරනවා. ඒ කියන්නේ නිකන් ඉගනගන්න එකේ ඉදන් file processing, socket programming, http requests etc etc වලට පහසුවෙන් භාවිතා කරන්න පුථවන්.
sentdex's basic python - https://www.youtube.com/playlist?list=PLQVvvaa0QuDe8XSftW-RAxdo6OmaeL85M
For A/L in sinhala - https://www.youtube.com/playlist?list=PLNpDEHIVXx_S413igAJniP2l0xI-d-pJP
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
2. Web Developing
Backend developing වලට භාවිතා කරනවා. Django, Flask වගේ පසිද්ධ frameworks යොදාගන්නවා.
Django Tutorials - https://www.youtube.com/playlist?list=PLQVvvaa0QuDeA05ZouE4OzDYLHY-XH-Nd
Flask Tutorials - https://www.youtube.com/playlist?list=PLQVvvaa0QuDc_owjTbIY4rbgXOFkUYOUB
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
3. Scientific and Numeric
මොලේ තියේනම් මේවත් පුලුවන්.
- SciPy is a collection of packages for mathematics, science, and engineering.
- Pandas is a data analysis and modeling library.
- IPython is a powerful interactive shell that features easy editing and recording of a work session, and supports visualizations and parallel computing.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
4. Machine Learning
ML, Deep learning, AI ආදි ක්ෂේතු සහ උප ක්ෂේතු වලට භාවිතා කරනවා. ගොඩක් අලුතෙන් එන libraries තියනවා මේවලට. 4. Machine Learning
Machine Learning Intro - https://www.youtube.com/playlist?list=PLQVvvaa0QuDfKTOs3Keq_kaG2P55YRn5v
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
5. Data Visualization
Data තේරැම්ගන්න පුළුවන් විදිහට represent කරන එක. වැඩි විස්තර සදහා මෙතන.
Tutorials Playlist - https://www.youtube.com/user/sentdex/playlists?view=50&shelf_id=17&sort=dd
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
6. Information Security/ Penetration Testing/ Hacking
පයිතන් චූටි බබා language එකක් කියල හිතන් ඉදියට infosec tools ගොඩක්ම හදන්න use කරනවා. Exploit POCs එහෙම ගොඩක් ලියන්නේ පයිතන් වලින්.
HTML:
site:exploit-db.com buffer overflow
Pdfs :
pages.cs.wisc.edu/~ace/media/gray-hat-hacking.pdf
also search for black hat python pdf
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Awesome python modules :
https://github.com/vinta/awesome-python
https://github.com/gauravssnl/awesome-python-modules
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ඉතින් මිතුරේ print function එක කොච්චර දිගයිද කියන එකෙන් language එකක ගුණ අගුණ තිීරණය වෙන්නේ නැහැ.
System.out.println() ලොකුත් නැහැ
අපෝ capture ම බර ගානක් විසදන්න එපෑ බන් ත්රඩේ එකක් දාගන්න

එනිවේස් උඹලගෙ අදහස් හා රිසෝසර්ස් දාපන්.

-------------------------------------------------------------
:: Reference ::
https://stackoverflow.blog/2017/09/06/incredible-growth-python/
https://www.python.org/about/apps/
-------------------------------------------------------------

godak ml libraries liyala thiyenne python walin..hethuwa python target karanne researchers la wage loku it programming knowledge ekak adu, stats wage patthata bara ayawa..