Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මගේ තියෙන්නේ windows 7 නිසා පයිතන් වල අලුත් version එක දාගන්න බෑ. 7 වලට හරියන version එකක් පාවිච්චි කරා කියල වෙනසක් තියෙනවද ඉගන ගන්න දේවල් වල. ( as a beginner)
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Beginner කෙනෙකුට අවුලක් නැහැ. වින්ඩෝස් 10 දාන්න අමාරු නම් lightweight linux එකක් දාලා python අලුත් වර්ශන් run කරන්න
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    මගේ තියෙන්නේ windows 7 නිසා පයිතන් වල අලුත් version එක දාගන්න බෑ. 7 වලට හරියන version එකක් පාවිච්චි කරා කියල වෙනසක් තියෙනවද ඉගන ගන්න දේවල් වල. ( as a beginner)
    na ehema loku case ekak na. puluwan linux walata maaru welaa aluth version ekak daganna balanna.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,844
    4,301
    113
    Sri Lanka
    Development වලට windows හරියන්නේ නෑ
    Design වලට Linux හරියන්නේ නෑ
    Gaming වලට Mac හරියන්නේ නෑ
    සංසාරේ භවේ දුකා 😅
    Development and Design nisama mac eka gaththe man. One of the best decisions I have made. :)
    Gaming walata xbox ekak gaththa. Dan wadiyen karanne Netflix balana eka eken :D