Q Auto Care Kalutara

KDH

Well-known member
  • Jul 4, 2014
    18,779
    9,012
    113
    රූකඩ රාජ්ජේ
    වාහනේ තැනින් තැන scratches කීපයක් තිබුන නිසා full paint එකක් ගහන්න van එක මෙතනට දැම්මා..

    විස්තරේ වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් photos එක්කම
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    ඇයි ත්‍රෙඩ් එක අයින් කරේ? එම හොර තක්කඩි බාස් ඔබ‍ට තර්ජනය කරාද 😥
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,082
    11
    3,635
    113
    මොකෝ උනේ බාස් උබට ගැහුවා ද.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,427
    113
    කෝ බන්
    ඌ උඹව බ්ලැක්මේල් කලාද
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    මෙතුමන් එයාර්පෝර්ට් හයර් ගියේ කේඩීඑච්චෙකේ. මහඇමැතිතුමා ප්‍රසන්න රණතුංග මැතිදුන්ගේ අය. ඒ ඒ නීති උපදෙස් අනුව මෙම ලිපි පල වීම නොවීව සිදු වන්නේ. අපි වග නොවී සිටිමු.
     
    • Haha
    Reactions: chinmak