[Q] Dialog TV Connection එක විකුනන්න පුලුවන්ද Dialog TV Connection එක විකුනන්න පුලුවන්ද? මචං ලා මගෙ ලඟ Dialog TV තියෙනවා මට දැන් එකෙන් වැඩක් නැ.. :no: අපිට පුලුවන්ද DTV අයිතිය වෙන කෙනෙක්ට හරවලා එයාට විකුනලා දාන්න? :dull: