[Q] Dialog TV Connection එක විකුනන්න පුලුවන්ද

Max_r

Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    [Q] Dialog TV Connection එක විකුනන්න පුලුවන්ද

    Dialog TV Connection එක විකුනන්න පුලුවන්ද?

    මචං ලා මගෙ ලඟ Dialog TV තියෙනවා මට දැන් එකෙන් වැඩක් නැ.. :no:
    අපිට පුලුවන්ද DTV අයිතිය වෙන කෙනෙක්ට හරවලා එයාට විකුනලා දාන්න? :dull:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    customer care katha karala hariatama aha ganin machooo...

    11.gif
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    vikunanna puluvan ban
    ube package eka mokadda
    keeyakda kiyanne eka kiyapanz
     
    Last edited: