niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Associate QA Lead , QA Lead පොසිෂන් වල average salary range එක කීයද? ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය කියමු බලන්න :)
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Associate QA Lead , QA Lead පොසිෂන් වල average salary range එක කීයද? ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය කියමු බලන්න :)

    Virtusa මගේ QA Lead යාලුවෙකුට take-home 170k වගේ තිබ්බා, ඌ Axiata digital labs ගිය දැන් take-home 220k වගේ ලැබෙනවලු
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Virtusa මගේ QA Lead යාලුවෙකුට take-home 170k වගේ තිබ්බා, ඌ Axiata digital labs ගිය දැන් take-home 220k වගේ ලැබෙනවලු

    ADL giyapu kena giye eheta QA Lead da ? Associate QA Lead da? (oya gaana hambenne)

    virtusa associate qa lead keeyak wageda?
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ADL giyapu kena giye eheta QA Lead da ? Associate QA Lead da? (oya gaana hambenne)

    virtusa associate qa lead keeyak wageda?

    ඌ QA Lead (automation) ගියේ, ඌ Virtusa senior consultant හිටියේ උගේ project role එක තමයි QA Lead ... Virtusa එකේ නම් Job title එක අනුව salary එක කියන්න අමාරුයි... tricks දන්න අය වැඩි කරගන්න නිසා, මම දන්න තව QA lead කෙනෙක් ඉන්නවා 100K ලැබෙන්නේ