Associate QA Lead , QA Lead පොසිෂන් වල average salary range එක කීයද? ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය කියමු බලන්න![]()
Virtusa මගේ QA Lead යාලුවෙකුට take-home 170k වගේ තිබ්බා, ඌ Axiata digital labs ගිය දැන් take-home 220k වගේ ලැබෙනවලු
ADL giyapu kena giye eheta QA Lead da ? Associate QA Lead da? (oya gaana hambenne)
virtusa associate qa lead keeyak wageda?
AQAL : 100K - 190K
QAL : 180K- 300K
Depends on teh Company these figures can be vary..