Qalculate තුල සැඟවුන දෙමළ ජාතිවාදය.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    Qalculate මෘදුකාංගය තුල ලංකා රුපියලේ සංකේතය ලෙස දෙමළ “රුපියල්“යුනිකෝඩ සලකුන යොදා ඇත.
    එම සලකුන කිසිදු රටක නිල මුදල් සංකේතය ලෙස පාවිච්චි නොකරයි.
    ලංකා රුපියල සඳහා පවතින ජාත්‍යන්තර සංකේතය වන්නේ LKR ය.
    මෙය සම්බන්ධයෙන් එම ආයතනය දැනුවත් කිරීමට කටසුතු කරන ලෙස සැමගෙන් ඉල්ලා සිටිමු.