Qatar airways

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :yes:මොකටද බං සල්ලි දීලා උන්ගේ ගෑස් බලන්නේ..උන් අපිට ඒක ඇතුලට ගියහම සලකන්නේ හරියට අපි උන්ගේ flight එකේ නිකන් යනව වගේ..:angry:

    :lol: ^ sure eka flight eke bite wechch ekek :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,284
    5,357
    113

    oJFNCh.jpg

    මේ image එකේ තියෙන විදිහට හැම එකක් ම කම්පෙයාර් කරන්න ගන්නෙ කොතනින්ද බන් ? මොන සයිට් එකේද ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,284
    5,357
    113
    Qatar airways එකේ ගිහිල්ල තියෙනව, ඉතාලි ගොස් නොමැත :P , තම්බි උනත් Qatar airways එක ඕනෙ කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුලුවන්, සර්විස් එක උපරිමයි :yes::yes:, කොයි වෙලෙත් ඉන්නෙ හිනාවෙලා... පුළුටු කරගත්ත, පඩ ෂෝ දාන කවුරුත් නෑ, :yes::yes: හැමෝම හරිම සුහදශීලී , මම UK යනකොට ගියෙ ඒකෙ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,191
    15,722
    113
    Qatar airways එකේ ගිහිල්ල තියෙනව, ඉතාලි ගොස් නොමැත :P , තම්බි උනත් Qatar airways එක ඕනෙ කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුලුවන්, සර්විස් එක උපරිමයි :yes::yes:, කොයි වෙලෙත් ඉන්නෙ හිනාවෙලා... පුළුටු කරගත්ත, පඩ ෂෝ දාන කවුරුත් නෑ, :yes::yes: හැමෝම හරිම සුහදශීලී , මම UK යනකොට ගියෙ ඒකෙ

    Sira mage yaluwekuth kiwwa.:yes: