matchnla mata italy yanna hoda flight 1k kiypanko qatar airways da hodama Venice walin mata bahagana oni hode ehe nawatahana 1k wenna oni
එකෙන්ම.. දේශප්‍රේමි වෙන්න කියලා පාඩු ලබන එකකට හවුල්කාරයො වෙලා පව් පුරොගන්නවට් වඩා හොදා ඔරිජිනල් තම්බි (මෙහෙ වෙලදාමේ ආපු උන් නෙමෙයී ) කරන එතිහඩ්,කටාර්,එමිරේට්ස් වගේ එකක පලයන්..sri lankan නැතුව වෙන ඕන එකක පලයන්.දේශප්‍රේමී වෙන්න කියල uncomfortable විදිහට යන්න ඕන නැහැනේ..
sri lankan නැතුව වෙන ඕන එකක පලයන්.දේශප්‍රේමී වෙන්න කියල uncomfortable විදිහට යන්න ඕන නැහැනේ..

mokakda uncomfaotable?srilankan air line eke?
deshapremi kese wethath mama taamath kiyanne srilankan airline is the best.
උබ එහෙනම් වෙන එයාර්ලයින් වල ගිහින් නැතුව ඇති.එකෙන්ම.. දේශප්‍රේමි වෙන්න කියලා පාඩු ලබන එකකට හවුල්කාරයො වෙලා පව් පුරොගන්නවට් වඩා හොදා ඔරිජිනල් තම්බි (මෙහෙ වෙලදාමේ ආපු උන් නෙමෙයී ) කරන එතිහඩ්,කටාර්,එමිරේට්ස් වගේ එකක පලයන්..
මොකටද බං සල්ලි දීලා උන්ගේ ගෑස් බලන්නේ..උන් අපිට ඒක ඇතුලට ගියහම සලකන්නේ හරියට අපි උන්ගේ flight එකේ නිකන් යනව වගේ..
උබ එහෙනම් වෙන එයාර්ලයින් වල ගිහින් නැතුව ඇති.
මොකටද බං සල්ලි දීලා උන්ගේ ගෑස් බලන්නේ..උන් අපිට ඒක ඇතුලට ගියහම සලකන්නේ හරියට අපි උන්ගේ flight එකේ නිකන් යනව වගේ..
![]()


hmm oya kiyana airline eka kiyannako ehenam..e gena kiyanna

ow eke wenasak tiyenawa...e ape ungema gon kama nisa.ape un (paya eke deke dura yaddi)
nagga wele idala illanneth wamane daana bagui,pandol ui
apo goo 70i

cathay pacific,thai,singapore airline,emirates, ඔය එයාර් ලයින්ස් වල තමා මම දැනට නම් ගිහින් තියෙන්නේ..ඔය ඔක්කොම හොදයි sri lankan එකට වඩා..![]()

hmm emirates issara hodai ow,
singapore airline ekama parak giya hira wela,
mokakda oya hodai kiyanne ithin?`mokakda srilankan airline eke waradda?![]()
මම නම් ඕවා ඉල්ලන්නේ නැහැ..අනික ඒවා ඉල්ලුවත් දෙන්න උන් දැනගන්න ඕන.මොකද සල්ලි ගෙවලනේ යන්නේ..අනික ඔය කිව්ව උන්ම තමයි සුද්දෙක්ට ඔළුව කැක්කුමයි කිව්වොත් උගේ ඔළුව අතගාන්නෙ..![]()




වෙනස උන් passenger කෙනෙක්ට සලකන්න දන්නේ නැහැ..ඇතුලට නගිනකොට ආයුබෝන් කිව්වට වැඩක් නැහැ..මොනා හරි දෙයක් ඕන වෙලා කිව්වහම බහින්න ලං වෙලා ඒක දෙනවනම්.
ehema dewaluth wenawada ban?
mama dekala ne ne
business class wenna athi .mama gihilla ne ne![]()
පිස්සුද බං..economy class උනේ..මම දැක්කා සීන් එක.
