ශ්‍රි ලන්කන් එයාර්ලයින් එකේ වැරැද්ද මචන්, ඒකේ එයාර් හොස්ටර්ස්ලා ඇවිත් ඉන්නේ ඔක්කොම පන්දම් වලට, එක්කො නාමල්ගේ, එක්කො තව කාගේහරි එකෙක්ගේ, උන් හිතන් ඉන්නේ නිල් බලකාය උන්, උන් තමා ශ්‍රි ලන්කන් එකේ අයිතිකාරයො, පැසෙන්ජර්ස්ලා වෙන අපි උන්ගේ වහල්ලු කියලා.. අන එකයි අවුල, සින්හල මිනිස්සු පුක් වෙන්න බොන එක ඇත්ත, හැබැයි හැමොම එහෙම නැනේ.. හැමොම බේබද්දො ගානට දාලා රැස්පොට් පෙන්නනකොට් පැය 10-12කට මොකැ මල පැනලා දොර ඇරන් එලියට බහින්නද?? වීරොගෙන ඉන්න එපැයි ලැන්ඩ් කරනකන්, සල්ලි දීල මොකටද රෙස්පට් බලන්නේ, මොකද උන් නෙමෙයිනේ ලන්කාවට එන එකම එයාර් ලයින් එක.. පැහැදිලිවම ප්‍රශ්නේ තියෙන්නේ මුන්ගේ කස්ටමර් සර්විස් එකේ.. රිවීව්ස් බලපන් ශ්‍රි ලන්කන් එක ගැන මිනිස්සු කියන එව්වා.. දේශ්පලන පත්වීම් වලට එන උන් එන්නේ කි*බ නලලේ තියන්, උබ ඒක දන්නවනේ, මොකද උන් එකෙක්වත් නැති බැරි පවුල්වල උන් නෙමෙයි, තත්වෙට ජොබ් එකට ආපු පොශ් කැලි.. උන් කැමති නැ සින්හල උන්ගේ වැඩ කරන්න, අන්න ඔය මාන්නේ නිසා තමා අවුල හැදෙන්නේ.. ශ්‍රි ලන්කන් එකේ මැනේජ්මන්ට් එකට කම්ප්ලේන් කලාට වැඩක් නැ, උන් ඇමතිගේ උන්ට විරුද්දව අහවල් ඉන්කුවර් කරන්නද? එමිරේට්ස් එකෙත් සින්හල උන් වැඩ කරනවා බන්, උනුත් පොශ් පවුල්වල උන්.. අපි කවදාවත් උන්ගේන් ෆ්ලයිට් එකේදී අසීලාචාර දෙයක් ඉල්ලනේ නැනේ බන්.. ඒ වගේම උනුත් දැනගන්න ඔනා ස්ටුවර්ට්ස් කියන්නේ මොන ජොබ් එකක්ද කියලා.. එමිරේට්ස් එකේ ඉන්න සින්හල උන් දන්නවා ප්සෙන්ජර්ස්ලාට සලකන්න.. ඒකේත් මිනිස්සු බොනවනේ බන් , ඒත් අවුලක් නැනේ.. ඔතන එතකොට පැහැදිලියි අවුල තියෙන්නේ බෙබදුක්මේ නෙමෙයි කියලා.. ෆ්ලයිට්වල යන ඔක්කොම ඩුබායි ගෘහසේවයට හො ට්‍රක් එලවන්න යන උන් නෙමෙයිනේ.. එහෙම ගියත් ෆ්ලයිට් එකේදි උන් පැසෙන්ජර්ස්ලා.. ඒක අමතක කරල රැස්පොට් දාද්දි මිනිහෙක් ආයේ ඒ ප්ලේන් එකට එයිදhmm emirates issara hodai ow,
singapore airline ekama parak giya hira wela,
mokakda oya hodai kiyanne ithin?`mokakda srilankan airline eke waradda?![]()
Last edited:



.ඔව් ඔව් බෙබේලට නම් යන්න කියාපු airline එක..ඉන්දියන් උනුත් පැනගෙන srilankan යන්නේ ඔය හේතුව හින්දා තමා..



tniyama ney yanneuy bn kata katha karannda