commision එකක් හම්බෙනවලු.. රියාල් 200-300 අතර. insentive තියනවලු.
ela mchn. Thanks
commision එකක් හම්බෙනවලු.. රියාල් 200-300 අතර. insentive තියනවලු.
danna pakek innawa.. uge ali scene.. u lankawe katha karanneth kadden.. -_- habai u gihin auruddakin dekakin goda giya,,
bump
පොඩ්ඩක් ඉදපන්... මන් ඕකෙ වැඩ කරන එකෙක්ගෙ නම්බර් ඉල්ලල කෝල් එකක් දුන්න තව ටිකකින් කියන්නම්...
පොඩ්ඩක් ඉදපන්... මන් ඕකෙ වැඩ කරන එකෙක්ගෙ නම්බර් ඉල්ලල කෝල් එකක් දුන්න තව ටිකකින් කියන්නම්...
මම යාලුවට කතා කරා.. සීන් එක මෙහෙමය්...
බේසික් එක 3080 රියාල්
එයාල එකමඩේශන් දෙනව එලියට යනවනම් 1500 දෙනව
ට්‍රාන්ස්පෝට් වලට 450 හෝ 500
ඔක්කොම 5000 වගේ
මාස 6 ප්‍රොබෝශන් ඊට පස්සෙ සෙක්ශන් වලට දානව..
සේරම වැඩ කැල්ල තියෙන්නෙ උබේ අතෙ දක්ශනම් ගේම ගැහුවොත් කාටත් මන්ත්ලි කොමිශන් දෙනව ඒකත් 500 වගේ.. ඩිපෙන්ඩ් වෙනව ඇති බ්‍රැන්ඩ් එක අනුව
උබට කැමති බ්‍රැන්ඩ් තොරන් යන්න පුලුවන්..
තව ගොඩක් විස්තර කිව්ව මම කිව්වෙ මගෙ යාලුවෙක්ට කියල ජොබ් එක හොඩය් ගොඩක් අය එන්න ට්‍රය් කරනව කිව්ව...
උබට 6000 පන්නල ගන්න පුලුවන් වෙය් මම හිතන්නෙ... එකියන්නෙ ලන්කාවෙ 240000 ට වැඩිය්
මට ඔය ටික කිව්වෙ තම්බියෙක් ඌ හැබය් හම්බයෙක් නෙවෙය් හිත හොද මනුස්සයෙක්...
උබ ජොබ් එකට ආවොත් ලන්කාවෙ උන්ට ලොකු සීන් නොදා මනුස්සකමින් කතා කරපන්... මම මාස 4 ට සැරයක් ඔතනින් යනව....
අනන්ත දකිනව පඩශෝ දාන අපේ අය්යල නොදැක්ක ගානට යනව බන්...
සෙට් උනොත් අනිවා වරෙන් හොද ජොබ් එකක්... ලන්කාවෙ හිටියත් වැඩක් නැනෙ බන් ගොඩ යන්න බැ
ඔව් මචන්. ෆයිනල් ඉන්ටර්වීව් වලින් සිලෙක්ට වෙලා කියලා මැසේජ් එකක් ආවා.
බේසික් QR 3080. එකමඩේශන්, ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී
ෆුඩ් වලට තමා වියදම තියෙන්නේ.
කැමති බ්‍රෑන්ඩ් තෝරන් යන්න පුලුවන්නම් හොදයි නෙ මචන්.
එල මචන්. ඇඩ්වයිස් වලට තෑන්ක්ස්. ගොඩක් දේවල් කියලා තියනවා, වටිනවා මචන්.
යාලුවටත් තෑන්ක් කලා කියපන්.
ඔව් බන්. ලන්කාවේ ඉදලා තේරුමක් නැහැ. යන්න තමා අදහස.
බොහොම ස්තූත්යි මචන්, මේ ඔක්කොම හොයල කිව්වට.
ජය!!!
